House for Sale in Kiribathgoda - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK55524
House for Sale in Kiribathgoda
Property Description

ගමන් මාර්ගය –

කිරිබත්ගොඩ මාකොල පාරේ කීල්ස් එක අසල ඇති දේවාල පාරේ හැරී මීටර් 50 ක් පමණ යනවිට දකුණට ඇති කොන්ක්‍රීට් පාර හමුවේ. එහි ඇති පන්සල පහුවනවිට වමට ඇති වංගුවක් හමු වේ. වංගුව පසුකර යන විට දකුණට ඇති පාරෙන් හැරී යන විට වම් පස නිවස හමු වේ.

Complete Solidly Built House for Sale at Dewala Road, Makola, Kiribathgoda built on 10 Perch of Land. Less than 300 m to Makola Road, 1 Km Kandy Road (Kiribathgoda Junction) and about 10 Km to Colombo Capital. Good residential area with good neighborhood.

කිරිබත්ගොඩ, දේවාල පාර, මාකොලින් අංග සම්පූර්ණ නිවසක් වහාම විකිණීමට. පර්චස් 10 ඉඩමේ ඉදිකල සම්පූර්ණයෙන් ටයිල් කල නිවස නිදන කාමර 02 යි, නාන කාමරය, විසිත්ත කාමරය, කෑම කාමරය, පෑන්ට්‍රිය හා කුස්සිය, කාර්යාල කාමරය, සේවක නාන කාමරයද සහිතයි. සිවිලින් ගසා ඇත. නිවස වටා ආරක්ෂිත තාප්පය බැඳ ඇත. මාකොල පාරට මීටර් 300 යි. නුවර පාරට කි.මී 1 යි. කොළඹ නගරයට කි.මී 10 යි.

Property Overview
Location
Dewala road Makola
City
Kiribathgoda
District
Gampaha
Land Area
10 Perches
Floor Area
1,505 Sq.Ft
Rooms
2
Bathrooms
1
Price
Rs: 6,500,000  
Views
1156
Property Status
Sold
Additional Information

The House consists of 2 bedrooms, living & dining area, common bathroom, office room, pantry, servants bathroom, large varandha, right round parapet wall

- Fully Tiled Floor

- Complete ceiling

- Front and rear garden area

- Very Clear Title

Contact Details
Name of the Seller
Mr. Chandana
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?