House for Sale in A9 Road ,Nalanda, Matale. The house built on 57 Perches Land extent and Consist 3 Bedrooms with 1 attach Bathrooms, kitchen, Balcony, with all facilities.
මාතලේ A9 පාර, නාලන්ද ප්‍රදේශයේ පර්චස් 57 නිවසක් විකිණීමට ඇත. මෙම නිවස නිදන කාමර 3 කින්, නාන කාමර, මුලුතැන්ගෙයකින් , බැල්කනියකින් සමන්විත වෙි.අවශ්‍ය සියලුම මූලික පහසුකම් ඇත.
- Right round parapet wall
- House situated right behind the Nalandha Hospital
- නිවස වටා තාප්පය බැද ඇත.
- නාලන්ද රෝහලට පිටුපසින් නිවස පිහිටා ඇත.