Land for sale in Wattala. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK55780
Land for sale in Wattala.
Property Description

6 Perches Land situated at Piyasene Perera Mawatha, Wattala. Just 4 Km away from Colombo and 800 meters to the entrance of the Kandy – Matara Highway.  Situated very close to Wattala town with a good respectable neighborhood.

වත්තල පර්චස් 6 ක ඉඩමක් වහාම විකිණීමට ඇත. කොළඹ නගරයට කි.මී 4යි, නුවර – මාතර අධිවේගී මාර්ගයට මීටර් 800 යි.  වත්තල නගරයට හා කොළඹ නගරයට පහසුවෙන් ලගා විය හැකි දුරින් හොඳ වැදගත් අසල්වැසියන් සහිත ප්‍රදේශයක ඉඩම පිහිටා ඇත.

Property Overview
Location
Piyasene Perera Mawatha
City
Wattala
District
Gampaha
Land Area
6 Perches
Price
Rs: 1,500,000  Per Perch
About the Price
Negotiable
Views
1785
Property Status
Available
Additional Information

Walking distance to Lyceum International School Wattala and Negombo - Colombo main road. Peaceful and secure surroundings as never found in Wattala before experience the difference.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට සහ මීගමුව - කොළඔ ප්‍රධන මාර්ගයට ඇවිද යන දුර. වත්තලින් කිසිදා සොයා ගත නොහැකි ඉතා නිස්කලංක සහ සාමකාමී පරිසරයකට පැමිණ වෙනස වටහා ගන්න.

*ප්‍රවේශය -  ජා- ඇල නේවි ෂෙඩ් එක ලගින් දකුණට හැරී ගුණසේකර මාවතේ අධ්වේගී මාර්ගය පහුකර එන විට කෙලවරපිටිය පාරේ පල්ලියක් හමුවේ. එතන සිට මීටර් 300 ක් ගිය විට පියසේන පෙරේරා මාවත හමුවේ.

Contact Details
Name of the Seller
Alwis
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?