Curry Leaves Villa for Sale or Rent in Panadura - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK60162
Curry Leaves Villa for Sale or Rent in Panadura
Property Description

Curry Leaves Villa for Sale or Rent in Panadura. With or Without furniture. box type design by kadella homes. Just 300 meters to Galle road and 3 km to Panadura Town. built on 15 perches Land with 3,000 Sq.ft floor area. Fully tiled House consist 5 A/C bedrooms with attached bathrooms, living room, Dining, kitchen, Attached fish pond, Servant toilet and other facilities. All accessories imported and quality.

පානදුර උපෝසිතාරාම පෙදෙසේ නවීන විලා එක විකිණීමට හෝ කුලියට දිිමට. ගෘහ භාණ්ඩ සමග හෝ ගෘහ භාණ්ඩ රහිතනව මිලදීගත හැක. කැදැල්ල හෝම්ස් මගින් නිර්මාණය කරන ලද බොක්ස් මාදිලියේ නිවසකි. කොළඹ -ගාල්ල ප්‍රධාන මාර්ගයට මීටර් 300කි. පානදුර නගරයටකි.මී.3ක් පමණි. පර්චස් 15ක ඉඩමක ඉදිකරන ලද  වර්ග අඩි 3000ක නිවසකි. සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද මෙම නිවස වායුසමීකරණය කල නිදන කාමර 5 ක් හා යාබද නාන කාමර, විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය, යාකරන ලද මාළු ටැංකිය, සේවකයින්ගේ වැසිකිළිය සහ අනෙකුත් පහසුකම් වලින් සමන්විතය. සියලුම උපාංගයන් ආනයනය කරන ලද හා උසස් තත්වයෙන් යුක්තය.විදුලිය, ජලය හා අනෙකුත් සියලුම පහසුකම් වලින් සමන්විතය.

* පිටරට සිට නිවාඩුවට පැමිණෙන්නන්ට හා විදේශිකයන්ට නවාතැන් පහසුකම්

Property Overview
Location
Upositharamaya
City
Kalutara
District
Kalutara
Land Area
15 Perches
Rooms
5
Bathrooms
4
Price
Rs: 18,000,000  
Views
1257
Property Status
Available
Additional Information

- Accommodation for foreigners

- Electricity

- Water and other facilities available.

Price : Rs 22Mn

Contact Details
Name of the Seller
Palitha
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?