Paddy field facing Complete House for Sale In Minuwangoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK67317
Paddy field facing Complete House for Sale In Minuwangoda.
Property Description

* දැනටමත් මේ දේපළ මෙම Offer එකට ආසන්න ලක්ෂ 50 ක මුදලකට මිලදී ගැනීමට ගැනුම්කරුවෙක් සිටින අතර රු.  5,250,000   මුදලට ගෙවා මෙම නිවස මිලදී ගැනීමට ඔබටත් අවස්ථාව..

Paddy field facing Complete House for Sale in Mabodala, Minuwangoda. The house consist 3 Bedrooms (2 inside and 1 outside – can be used as office room), living area and dinning, pantry, common bathroom,  servant toilet. Approx. 1,200 Sq.Ft floor area and land extend 57 Perches. Good village environment with middle class neighborhood. Ideal for tranquil living. 3 Km to Nittambuwa – Airport main road (Wadumulla Junction) and Colombo – Kurunegala (Ballapana) main road.

මාබොදල, මිනුවන්ගොඩ නිදන කාමර 3 ක් (ඇතුළත 2 ක් සහ පිටත 1 ක්), විසිත්ත කාමරයක් කෑම කාමරයක්, පැන්ට්‍රිය, පොදු නාන කාමරයක්, සේවක වැසිකිළියක් ඇති නිවසක් වහාම විකිණීමට ඇත. අලංකාර වෙල් යායකට මුහුණලා ඇති පර්චස් 57 ක ඉඩම සහ වර්ග අඩි 1,200 ක නිවස. මධ්‍ය පාංතික අසල්වැසියන් ඇති ගැමි පරිසරයක නිවස පිහිටා ඇත‍. නිට්ටඹුව – ගුවන්තොටුපල ප්‍රධාන මාර්ගය (වඩුමුල්ල හංදිය) සහ කොළඹ – කුරුණගල ප්‍රධාන මාර්ගය (බල්ලපාන) දෙකමට කි.මී 3 ක් පමණි.

Property Overview
Location
Mabodala
City
Minuwangoda
District
Gampaha
Land Area
57 Perches
Floor Area
1,200 Sq.Ft
Rooms
3
Bathrooms
1
Price
Rs: 5,250,000  
About the Price
Not Negotiable
Views
4984
Property Status
Sold
Additional Information

- Telephone දුරකතන
- Electricity විදුලිය
- Well water ලිං ජලය
- Wide road access නිවස දක්වාම පුළුල් මාර්ගය

# 6 Km to Divulapitiya Town
# 7 Km to Naiwala Town
# 8 Km to Minuwangoda Town
# 9 Km to Veyangoda Town
# 14 Km to Gampaha Town

30 minutes drive to Katunayake Airport & Highway entrance.

Very clear Sinnakkara (Freehold) title and already approved by bank.

විදුලිය, ජලය, දුරකථන, අඩි 15 පුළුල් මාර්ග ඇතුළු සියළු පහසුකම් සහිතයි. වාහනයකින් නිවසටම ඉතා පහසුවෙන් ලගාවිය හැකිය.

# දිවුලපිටියට කි.මී 6 යි.
# නයිවල නගරයට කි.මී 7 යි.
# මිනුවන්ගොඩ නගරයට කි.මී 8 යි.
# වේයන්ගොඩට නගරයට කි.මී 9 යි.
# ගම්පහ නගරයට කි.මී 14 යි.

කටුනායක ගුවන්තොටුපලට හා අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 30 කින් පමණ ලගා විය හැක.

සින්නක්කර පිරිසුදු ඔප්පු අති අතර දැනටමත් ණයක් ලබාගෙන ගෙවාගෙන යනු ලැබේ.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?