Complete house for sale, at Malwatuhiripitiya. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK57171
Complete house for sale, at Malwatuhiripitiya.
Property Description

හොඳින් නඩත්තු කරන ලද සරුසාර උද්‍යානයක් සහිත හිරිපිටියේ පිහිටි අංගසම්පූර්ණ අලංකාර නිවසක් විකිණීමට ඇත. හිරිපිටිය – යක්කල පාරට මීටර් 500 ක් සහ හිරිපිටිය හන්දියට කිලෝමීටර 1.5 ක් සහ මිරිස්වත්තට (කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය) කිලෝමීටර 8 ක් දුරින් පිහිටි පර්චස් 25 ක ඉඩමක මෙම අංගසම්පූර්ණ නිවස ඉදිකර ඇත.

Available for sale complete beautiful house situated at Hiripitiya with a lush greeny well maintained garden. This house is built on 25 Perches Land area just 500 meters to Hiripitiya – Yakkala road and 1-5 km to Hiripitiya junction and 8 km to Miriswatta (Colombo -Kandy main road)

 

Property Overview
Location
Malwathuhiripitiya, Buthpitiya.
City
Gampaha
District
Gampaha
Land Area
25 Perches
Rooms
3
Bathrooms
2
Price
Rs: 16,000,000  
About the Price
Negotiable
Views
1194
Property Status
Available
Additional Information

The fully tiled house consists of 3 bedrooms, an attached bathroom, a living/ dining area, a pantry/ kitchen, a store room, and a garage with Varanda. the boundary is fully covered with a wall and a sliding gate. it remains well water by delivery pipelines and available electricity .this garden has bearing coconut trees and pepper and so many bearing fruit varieties like Avacado, Sapadilla, Rambutan, Mango, and Beli trees.

Very convenient location and a good neighborhood with a beautiful village environment and easy access to Gampaha and Yakkala town.

Electricity, Water, and other facilities are available.

Price Rs. 16.0 Million (Negotiable)

සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇති නිවස නිදන කාමර 3 කින්, යාබද නාන කාමරයකින්, විසිත්ත කාමරයකින්, කෑම කාමරයකින්, පැන්ට්‍රියකින් කුස්සියකින්, ගබඩා කාමරයකින් සහ වැරන්ඩා එකක් සහිත ගරාජයකින් සමන්විත වේ. මායිම සම්පූර්ණයෙන්ම බිත්තියකින් සහ ස්ලයිඩින් ගේට්ටුවකින් ආවරණය වී ඇත.
නල මාර්ගික ලිං වතුර සහ විදුලිය ඇත.
මෙම ගෙවත්තේ පොල් ගස්, ගම්මිරිස්, සැපදිල්ලා, රඹුටන්, අඹ සහ බෙලි වැනි පලතුරු වර්ග රාශියක් ඇත.

ඉතා පහසු ස්ථානයක ඇති මනරම් ගැමි පරිසරයක් සහිත හොඳ අසල්වැසි ප්‍රදේශයක් සහ ගම්පහ සහ යක්කල නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැක.

මිල රු. මිලියන 16.0 (සාකච්ඡා කළ හැක)

 

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?