Property for Sale in Hiriwadunna, Rambukkana. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK63700
Property for Sale in Hiriwadunna, Rambukkana.
Property Description

Valuable Property for Sale in Polgahawela Road, Hiriwadunna, Rambukkana. Just 50 m Polgahawela Road & 750 m Hiriwadunna Junction.  The house consist 4 bedrooms, spacious master bedrooms with Jacuzzi, common bathroom, living, dining, pantry, servant bathroom, car porch, 2 entrance with the gate. Built on 65 Perches of Well maintained Land ideal for Tourism related business.

රඹුක්කන, හිරිවඩුන්න – පොල්ගහවෙල පාරේ වටිනා අංග සම්පූණ නිවසක් වහාම විකිණීමට ඇත. පොල්ගහවෙල පාරට මීටර් 50 ක් හා හිරිවඩුන්න හංදියට පාරට මීටර් 50 කි. මෙම නිවස නිදන කාමර 4 කින්, Jacuzzi ය සමඟ ඉඩකඩ සහිත ප්‍රධාන නිදන කාමරය, පොදු නාන කාමරය, විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ට්‍රිය, සේවක නාන කාමරය, ආලින්දය, ප්‍රධාන ගේට්ටුව සමඟ තවත් පිවිසුමකින් සමන්විතය. ඉතා හොදින් සුදුසු නඩත්තු ගෙවත්තක් ඇති ඉඩම් පර්චස් 65 ක් ඇති අතර පදිංචියට හෝ සංචාරක ආශ්‍රිත ව්‍යාපාරයක් සඳහා වඩාත් යෝග්‍ය වේ.

Property Overview
Location
Polgahawela Rd, Hiriwadunna
City
Rambukkana
District
Kegalle
Land Area
65 Perches
Floor Area
1,450 Sq.Ft
Rooms
4
Bathrooms
2
Price
Rs: 12,500,000  
About the Price
Negotiable
Views
787
Property Status
Available
Additional Information

About few minutes drive to Elephant Orphanage - Pinnawala & Zoo. Close proximity to Kandy Colombo (A1) main road. Rapidly developing area.

මිනිත්තු කිහිපයක් පමණ පින්නවල අලි අනාථාගාරය සහ සත්ව උද්‍යානය වෙත ගමන් කළ හැක. මහනුවර කොළඹ (A1) ප්‍රධාන මාර්ගයට ආසන්නයි. සංචාරක ක්ශ්‍රේත්‍රයේ දියුණුවත් සමග වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශය.

- Wooden & Tiled floor

- Asbestos ceiling

- Fitted Fans & curtains

- Well & main line water

- 20 f wide road upto the property

- Well maintained fence.

- දැවයෙන් හා ටයිල් කළ බිම
- ඇස්බැස්ටෝස් සිවිලිම
- සවි කර ඇති විදුලි පංකා සහ කර්ටන්
- ළිං සහ ප්‍රධාන මාර්ග ජලය
- දේපල දක්වා අඩි 20 ක් පළල පාරක්
- හොඳින් නඩත්තු කරන ලද වැට.

නිවසට යන මාර්ගය -  නුවර කොළඹ ප්‍රධාන පාරෙන් හිරිවඩුන්න පාරෙන් හැරී ඉදිරියට යන විට හිරිවඩුන්න හංදියෙන් පොල්ගහවෙල පාරේ ටික දුරක් (750 m) යන විට සෙවණ හෝටලය හමුවේ. එතන බුදු පිළිමය අසලින් දකුණට ඇති පාරේ දකුණට ඇති අතුරැ පාරේ ඇති නිවස.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?