Sold - Solidly built 2 Storied House for Sale in Biyagama road, Kelaniya. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK67356
Sold – Solidly built 2 Storied House for Sale in Biyagama road, Kelaniya.
Property Description

Solidly built 2 Storied House for Sale in Thissa Mawatha, Biyagama road, Kelaniya, just 50 meters to Biyagama road also. Build on 11.2 Perches and approx. 2,800 Sq.Ft floor area. House consist 3 bedrooms (1 in ground/ 2 in 1st floor) with 1 attached bathroom, 1 common bathroom, living, dining, pantries, kitchen, servant room, toilet. Fully tiled floor, Ceiling, garage for 2 vehicles, Right Round Parapet Wall and other necessary facilities are available. This property solidly built on 15 years ago and upto date maintenance.

ඉතා හොදින් ඉදිකරන ලද තට්ටු 2 ක නිවසක් තිස්ස මාවතේ, බියගම පාරේ, කෑළණියේ විකිණීමට ඇත. බියගම පාරට මීටර් 50 ක් පමණි. පර්චස් 11.2 ක් සහ ආසන්න ලෙස වර්ග අඩි 2,800 ක බිම් ප්‍රමාණයක් ඇත. නිදන කාමර 3 ක් (බිම් මහළේ 1 ක් / 1 වන මහලේ 2) යාබද නාන කාමර 1 ක්, පොදු නාන කාමර 1 ක්, විසිත්ත කාමරයක්, කෑම කාරමය, පැන්ට්රි, මුළුතැන්ගෙය, සේවක කාමරය, වැසිකිළිය, වාහන 2ක් නවතාලිය හැකි ගරාජයආදිය සමන්විතය. සම්පුර්ණයෙන්ම ටයිල් කරන ලද නිවස, සිවිලිම, ශක්තිමත් වට තාප්පය සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් තිබේ. මෙම නිවස මීට වසර 15 කට පෙර ඉතා ශක්තිමතව ගොඩනඟා ඇති අතර දැනටත් හොදින් නඩත්තු කරමින් ඇත.

Property Overview
Location
Thissa Mawatha, Biyagama road
City
Kelaniya
District
Gampaha
Land Area
11.2 Perches
Floor Area
2,800 Sq.Ft
Floors
2
Rooms
3
Bathrooms
2
Price
Rs: 13,000,000  
About the Price
Negotiable
Views
780
Property Status
Sold
Additional Information

Walking distance to Kelaniya Station and Kandy road. 1.5 Km to to Paliyagoda, Colombo – Katunayake Highway entrance. Just over 5 Km to Colombo Capital. Only 4 Km to Colombo - Matara highway entrance (Kelaniya Interchange) which is to be extended to Kandy from Kadawatha. Residential area with decent neighborhood.

Walking distance to leading Government & International Schools, Banks, Financial Institutions, Hospitals, Hotels & Restaurants, Commercial outlets, Supermarkets etc.

කෑළණිය දුම්රිය ස්ථානයට සහ නුවර පාරට පයින් ගමන් කළ හැකි දුර. කොළඹ පෑළියගොඩ - කටුනායක අධිවේගී මාර්ග පිවිසුම වෙත ති. මී. 1.5 ක දුරකි. කොළඹ මාතර අධිවේගී පිවිසුමට (කැළණිය හුවමාරැව වෙත) කි.මී. 4 ක් පමණි. හොඳ අසල්වැසියන් සිටින පදිංචියට ඉතා සුදුසු ප්‍රදේශයකි.

ප්‍රමුඛ පෙළේ රජයේ සහ ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, රෝහල්, හෝටල් සහ අවන්හල්, ව්‍යාපාරික ස්ථාන, සුපිරි වෙළඳසැල් ආදිය සඳහා පහසුවෙන් ගමන් කළ හැක.

Contact Details
Name of the Seller
Ranga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?