Two Storied Brand New House for Sale in Indigolla, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK5430
Two Storied Brand New House for Sale in Indigolla, Gampaha.
Property Description

Solidly Buily Two Storied Brand New House for Sale in Indigolla, Gampaha, within Gampaha Municipal Council area, just over 1 Km to the Gampaha – Yakkala main road in a quiet environment with pipe and well water supply, electricity, wide road access etc. Almost 90% of the completed house for immediate sale in a friendly village environment with respectable neighbourhood. About 500 meters to religious St. Jude’s Church and 3 Km to Gampaha town limit. About 3 km to Kandy – Colombo main road (Yakkala Junction).

ගම්පහ ඉඳිගොල්ලේ ඉතා හොදින් ඉදිකළ දෙමහල් නවතම නිවස අයිතිකරැ විදේශගතවී ඇති බැවින් වහාම විකිණීමට ඇත. නිවසේ 90%ක් පමණ ඉදිකිරීම් වැඩ කටයුතු අවසන් කර ඇත. මධ්‍ය පාංතික අසල්වැසි ප්‍රදේශයක් සහිත මිත්‍රශීලී ගම්බද පරිසරයක මෙම නිවස පිහිටා ඇත. පූජණීය ශාන්ත ජූඩ් දේවස්ථානයට මීටර් 500 ක් පමණ, ගම්පහ – යක්කල ප්‍රධාන මාර්ගයට (ඉදිගොල්ල මංසන්ධියට) කි.මී. 1 ක් පමණ දුරින්, ගම්පහ නගර සීමාවට කි.මී. 3 ක් හා මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට (යක්කල හන්දියට) කි.මී 3 ක් පමණ දුරක් ඇත.

Property Overview
Location
Indigolla
City
Gampaha
District
Gampaha
Land Area
15 Perches
Floor Area
3,200 Sq.Ft
Floors
2
Rooms
5
Bathrooms
2
Price
Rs: 19,500,000  
About the Price
Negotiable
Views
9320
Property Status
Available
Additional Information

House consists of 5 bedrooms (2 bedrooms in ground & 3 bedrooms in upper floor), 2 common bathrooms, living, dining and pantry. Used modern and high-quality raw materials for the entire construction process.

නිදන කාමර 5 යි, නාන කාමර 2 යි, කුස්සිය සහිතව නිවස නිමවා ඇත. නවීන හා උසස් තත්වයේ අමුද්‍රව්‍ය වලින් නිමවා ඇත. වාහන නැවතීමේ ඉඩ පහසුකම් සහිතව නිමවා ඇත. නළ සහ ළිං ජල සැපයුම, විදුලිය, පුළුල් මාර්ග ප්‍රවේශය යනාදි පහසුකම් සිය්ලලම ඇත.

This house has been built by the owner for his own residence, therefore, the highest quality materials have been used in the entire construction process. All Woods  (Timber) are number one. Anyone who visits the house will notice that the construction work of the house has been done very meticulously by the very experienced Mazons.

මෙම නිවස අයිතිකරු විසින් තම පදිංචිය පිණිසම ඉදිකර ඇති නිවසකි.එම නිසා මුළු ඉදිකිරීම් ක්‍රියාවලියටම ඉතාමත් ඉහළම මට්ටමේ අමුද්‍රව්‍ය යොදා ඇත. සියලුම දැව වර්ගද අංක එකේ දැව වර්ග වේ. නිවසේ වැඩ ඉදිකිරීම් ඉතා පළපුරුදු මේසන් බාසුන්නැහැලා විසින් ඉතාමත්ම සියුම් ලෙස කර ඇති බව නිවසට පැමිණෙන ඕනෑම කෙනෙකුට පෙනී යයි.

The walls on the ground floor and upper floor are built about 15 feet high. Also, windows and doors are very high and strong. Because of this, the house has been designed so that even during the day, there is very good ventilation and light. Even No Fans or Light not needed during the day time. The specialty here is the rooftop. When you go to this rooftop, which has a large amount of space, the entire Gampaha area brings beautiful views through the most beautiful fields.

බිම් මහලේ සහ උඩුමහලේ ඇති බිත්ති අඩි 15 ක් පමණ උසින් ඉදිකර ඇත. එසේම උළවහු සහ ජනෙල් ද ඉතාම උසින් සවි ශක්තිමත්ව ඉදිකර ඇත. මෙම නිසා දිවා කාලයේදී වුවද ඉතාම හොඳින් වාතාශ්‍රය සහ ආලෝකය ලැබෙන ලෙස නිවස සැලසුම් කර ඇත. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ උඩු මහලේ ඇති rooftop එකයි. ඉතා විශාල ඉඩ ප්‍රමාණයක් ඇති මෙම Rooftop ගිය විට මුළු ගම්පහ ප්‍රදේශයම ඉතාමත් අලංකාර කෙත් වතු මැදින් අලංකාර දසුන් ගෙන දෙයි.

Currently remaining work at home දැනට නිවසේ ඉතිරිව ඇති වැඩ කොටස :-

1. Downstairs bathroom and panty work පහත මහලේ නාන කාමරයේ සහ පෑන්ටියේ වැඩකටයුතු.
2. Upstairs Bathroom Works උඩුමහලේ නාන කාමරේ නානකාමරේ වැඩකටයුතු.
3. Installation and painting of Door and Widows Panels ජනෙල් පියන් සහ දොරපියන් සවිකර පින්තාරු කිරීම.
4. Installation of other necessary electrical components as the wiring work is completed වයරින් වැඩ අවසන් කර ඇති නිසා ඒවාට අවශ්‍ය අනෙකුත් විදුලි උපාංග සවිකිරීම.
5. Painting the whole house beautifully at last මුළු නිවසම අවසාන වශයෙන් අලංකාර ලෙස පින්තාරු කිරීම.
6. Setting up a Protective Fence or Wall around the house if necessary අවශ්‍ය නම් නිවස වටා ආරක්ෂිත වැටක් හෝ තාප්පයක් සකස් කිරීම.

Important :- At present, one room on the ground floor has been completed and the work on electricity supply, water supply and a bathroom on the ground floor has also been completed, so if necessary, you can come to this house any time.

වැදගත් :- දැනට පහත මහලේ එක් කාමරයක් සම්පූර්ණම වැඩ අවසන් කර ඇති නිසාත් විදුලිය, ජල සැපයුම සහ පහත මාලයේ නාන කාමරයකද වැඩ අවසන් කර නිසා අවශ්‍ය නම් කඩිනමින් වුවද මෙම නිවසට පදිංචියට සදහා පැමිණිය හැක.

Investment opportunity :- Anyone who comes to this Home understands that the cost of building such a strong house is also very high due to the fact that the price of all raw materials has increased in the field of construction industry along with the increase in the prices of all goods under the current high inflation situation. Therefore, this is a very good investment opportunity.

ආයෝජන අවස්ථාව :- පවත්නා ඉහළ උද්ධමන තත්වය යටතේ සියළුම බඩු භාණ්ඩ වල මිල ගණන් වැඩි වීමත් සමඟ නිවාස ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ද සියළුම අමුද්‍රව්‍ය වල මිල වැඩි වී ඇති නිසාම, මෙවන් ශක්තිමත්ව නිවසක් ඉදි කිරීමට වැය වන මුදල ද ඉතා ඉහළ අගයක් ගන්නා බව නවසට පැමිණෙන ඕනෑම අයෙකුට වැටහී යයි. එම නිසා මෙය ඉතාමත් අගනා ආයෝජන අවස්ථාවක් වන අතර මෙම අවස්ථාවක් වේ.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Address
Gampaha
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?