Two Storied Luxury House with Swimming Pool for Sale in Katunayake. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK59868
Two Storied Luxury House with Swimming Pool for Sale in Katunayake.
Property Description

Two Storied Luxury House with Swimming Pool for Sale at Big City, Andiambalama, Katunayake. Big City is one of the good residential area with a decent neighborhood. Less than 10 minutes drive to the International Airport. Walking distance to Laugh Supermarket and 15 minutes to Minuwangoda junction and less than 30 minutes to Negombo Beach and much more.

කටුනායක ප්‍රදේශයේ පිහිනුම් තටාකයක් සහිත දෙමහල් සුඛෝපභෝගී නිවසක් විකිණීමට ඇත.

කටුනායක ආඬිඅම්බලම “බිග් සිටි හි” පිහිටි පිහිනුම් තටාකයක් සහිත දෙමහල් සුඛෝපභෝගී නිවස විකිණීමට ඇත. බිග් සිටි යනු හොද අසල්වැසියන් සහිත නේවාසික ප්‍රදේශයකි. ජාත්‍යන්තර ගුවන් තොටුපළට විනාඩි 10 කට අඩු දුරක් ඇත. Lough සුපර්මාර්කට් වෙත ඇවිදීමේ දුරක් ඇත. මිනුවන්ගොඩ නගරයට විනාඩි 15 ක් සහ මීගමුව වෙරළට විනාඩි 30 කට අඩු දුරක් ඇත.

Property Overview
Location
Andiambalama
City
Katunayake
District
Gampaha
Land Area
13 Perches
Floor Area
3,450 Sq.Ft
Floors
2
Rooms
4
Bathrooms
4
Price
Rs: 54,000,000  
About the Price
Negotiable
Views
1169
Property Status
Available
Additional Information

Property Features:-
- Ground floor
-  Spacious bright living and Dining area
-  Open plan very modern kitchen (Teak)
-  Guest bath
-  Master bedroom with attached bath

1st Floor:-
-  Family sitting area
-  Bar area with teak pantry
-  Huge terrace area with pool view
-  Master bedroom
-  2 kids bedroom with shared bath

Amenities:-
-   15 * 10 ft pool
-   Landscape garden
-   Back yard
-   Outside bath area for pool
-  2 indoor garage

Very high interior accessories and CCTV Camera System
Option with Furniture and Unfurnished.

Easy access to urban facilities such as Leading Banks, Leading Supermarkets, Religious Places, Financial Institutions, Government and International Schools, Government and Private Hospitals, and Restaurants etc.

බිම්මහල :-
-  විශාල ආලින්දය සහ කෑම කාමරය
-  විවෘත නවීන කුස්සිය (තේක්ක)
-  පහළ මහලේ නාන කාමරයක්
-  යාබද නාන කාමරයක් සහිත නිදන කාමරය

උඩු මහල :-
-  ආලින්දය සහ TV ලොබිය
-  තේක්ක පැන්ට්‍රිය සහිත බාර් පෙදෙස
-  තටාක දර්ශනය සහිත විශාල ටෙරස් ප්‍රදේශයක්
- ප්‍රධාන නිදන කාමරය
-  යාබද නාන කාමරයක් සහ හවුල් නාන කාමරයක් ඇති කාමරය

පහසුකම්:-
-  15 * අඩි 10 නාන තටාකය
-  භූ දර්ශන උද්‍යානය
-  පසුපස මිදුල
-  තටාකය සඳහා පිටත නාන කාමරය
-  ගෘහස්ථ ගරාජය

ඉතා උසස් අභ්‍යන්තර උපාංග සහ CCTV කැමරා පද්ධතිය
ගෘහ භාණ්ඩ ඇතිව සහ ගෘහ භාණ්ඩ නොමැතිව විකිණීම සලකා බැලේ.

ප්‍රධාන පෙළේ බැංකු, සුපිරි වෙළඳසැල්, ආගමික ස්ථාන, මූල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, රජයේ සහ පෞද්ගලික රෝහල්, සහ ආපන ශාලා යනාදී නාගරික පහසුකම් සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැක.
Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?