Two Storied House for Sale at Oruthota Road, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK60462
Two Storied House for Sale at Oruthota Road, Gampaha.
Property Description

House built in a 7 Perches Land available for Sale in Jayakody Mawatha, Oruthota Road, Gampaha. The House consist of 4 Bedrooms with 2 Common bathrooms, Living room, Dining room, TV Lobby, Pantry, Balcony, Outside Servant Toilet.

ගම්පහ – ඔරුතොට ප්‍රධාන මාර්ගයට ඉතා නුදුරින් ජයකොඩි මාවතේ, නගර සීමාවෙන්ම පර්චස් 7 ක ඉදිකළ අංග සම්පූර්ණ කාමර 4 ක දෙමහල් නිවස විකිණීමට. මෙම නිවස 4 නිදන කාමරකින්, පොදු නානකාමර 2 කින්, විසිත්ත කාමරය, කෑම කාමරය, රූපවාහිනී ලොබිය, පැන්ට්රි, ඉදිරිපස බැල්කනියකින් සමන්විත වේ. සුව පහසු ජීවිතයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් මෙම නිවස සමන්විත වේ.

Property Overview
Location
Jayakody Mw, Oruthota Rd
City
Gampaha
District
Gampaha
Land Area
7 Perches
Floor Area
1,850 Sq.Ft
Floors
2
Rooms
4
Bathrooms
2
Price
Rs: 9,500,000  
Views
711
Property Status
Sold
Additional Information

About 300 m to Gampaha - Oruthota road. Less than 1.5 Km drive to Kandy – Colombo main road (Mudungoda Junction), 3 Km Gampaha city and easy access to Southern Highway Kadawatha Entrance Kadawatha Interchange. Less than hour, the city of Colombo can travel by train or bus.

ගම්පහ - ඔරුතොට පාරට මීටර් 300 යි. මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ (මුදුන්ගොඩ හන්දිය) ට කි. මි 1.5 වඩා අඩුය. ගම්පහ නගරයට කි. මි 3 ක් සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුම් වෙත පහසුවෙන් ලගා විය හැක. කොළඹ අග නගරයට දුමිරියෙන් හෝ බසයෙන් පැයකට අඩු කාලයකින් ගමන් කළ හැක.

- The house is fully tiled and contains asbestos ceiling.
- Right round Boundary wall.

- Roller Gate
- Main line water supply.

NO BROKERS PLEASE !!!

- නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර
- ඇස්බැස්ටෝස් උස් සිවිලින් ගසා .
- රෝලර් ගේට්ටු
- නිවස වටේ තාප්ප බැද
- නළ ජල සැපයුම ලබාදී ඇත

තැරැව්කරැවන් අනවශයි !!!

Contact Details
Name of the Seller
Ranathunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?