* මෙම නිවස පරීක්ෂා කල හැක්කේ ඉරිදා දිනවල පමණි.
Furnished Two Storied House for Lease at Heartland Complex, Millennium City, Ja-Ela. Consist 3 Bedrooms (only 3 bedrooms in upstairs, Hall in ground floor) House approx 2,200 Sq.Ft floor area with Living & Dining, & Kitchen. Garden area, TV Lobby, Parapet walls with car park & common facilities such as swimming Pool, 24 hours security & other necessary facilities.
Millennium City is a wonderful place to live with very decent neighborhood & all the facilities required for a modern happy life. Very conveniently located, easy access to Colombo & Katunayake International Airport, Colombo, Negombo, Gampaha, Minuwangoda main cities.
ජා-ඇල මිලේනියම් සිටි නගරයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් වහාම කුළියට දීමට ඇත. මිනිත්තු 10 කින් ජා-ඇල අධිවේගී පිවිසුමට ළගා විය හැකි අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට විනාඩි 20 කින් පමණ ළගා විය හැකිය. නිවසේ නිදන කාමර 03 ක් ඇති අතර එය උඩුමහලේ ඇත. පහත මහලේ හෝල් එකකට ගත හැකි කොටසක් ඇත. විසිත්ත කාමරය, කෑම කමාරය හා කුස්සිය, පෑන්ට්‍රිය සහිතව නිවස නිමවා ඇත.
It has one bedroom in downstairs also
Fully Tiled House with 3 bedrooms (Hall in Ground floor ), 3 bathrooms, Living / Dining area, Pantry, kitchen and Boundary wall.
Very close to Banks, Super Markets, Private & Government Institution, Hospitals, Government & International Schools etc.
Minimum Lease Period 1 Year and 6 Months Deposits.