Two Storied House for Sale in Nittambuwa, close to Kandy Road. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK63091
Two Storied House for Sale in Nittambuwa, close to Kandy Road.
Property Description

Fully Furnished Beautiful Solidly Built Two Storied Spacious House for Sale in Veyangoda Road, Kalagedihena, Nittambuwa. Just 500 meters away from Veyangoda – Kalagedihene road and 750 m to Kandy – Colombo main road. About 4 Km Veyangoda and 5 Km to Nittambuwa/ Yakkala towns. Close proximity to Lyceum International, Yakkala. 7 km to Wathupitiwala Base Hospital and Export Processing Zone.

නිට්ටමුව, කළගෙඩිහේන, වේයන්ගොඩ පාරෙන් හොදින් ඉඩකඩ සහිත දෙමහල් නිවසක් වහාම විකිණීමට. වේයන්ගොඩ – කළගෙඩිහේන පාරට මීටර් 500 යි. කොළඹ ප්‍රධාන පාරට මීටර් 750 යි. වේයන්ගොඩට කි.මී 4 යි. නිට්ටඹුව හා යක්කල නගරයන්ට කි.මී 5 යි. යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලට පහසුවෙන් ලගා විය හැක. වතුපිටිවල මුලික රෝහලට හා ආයෝජන කලාපයට කි.මී 7 යි.

Property Overview
Location
veyangoda Road, Kalagedihena
City
Nittambuwa
District
Gampaha
Land Area
33 Perches
Floor Area
4,800 Sq.Ft
Floors
2
Rooms
6
Bathrooms
3
Price
Rs: 29,000,000  
About the Price
Negotiable
Views
769
Property Status
Available
Additional Information

House built on 33 Perches well maintained land.
Fully Tiled House
Wooden ceiling
6 bedrooms (2 in ground floor & 4 in Upper floor)
Master bedroom with attached bathroom
3 bathrooms with Hot water
Verandah overlooking nice garden
Fitted Pantry
Dining area
Laundry
Garage
Servant toilet
CCTV Camera System
Fenced and boundary wall for 3 sides
Well water and tube-well

* Sold with imported furniture at an additional cost.

Close proximity to Leading Banks, Government Offices, Government International Schools, Hospitals, Educational Intuitions, Super Markets, Restaurants etc.

Price: Rs 29.0 Million.

පර්චස් 33 ක හොදින් නඩත්තු කළ ඉඩමේ නිවස ඉදිකර ඇත.
සම්පුර්ණයෙන්ම ටයිල් කළ නිවස
ලී සිවිලිම
නිදන කාමර 6 ක් (බිම් මහලේ 2 ක් සහ ඉහළ මහලේ 4 ක්)
යාබද නාන කාමරය සහිත ප්‍රධාන නිදන කාමරය
උණු වතුර සහිත නාන කාමර 3 ක්
උද්‍යානය දෙසට යොමු උන වැරැන්ඩාව
පෑන්ට්‍රි
කෑම කාමරය
ගරාජය
සේවක වැසිකිළිය
සීසීටීවී කැමරා පද්ධතිය
පැති 3 ක් සඳහා කම්බි වැට සහ ආරක්ෂිත තාප්පය
ළිං ජලය සහ නල ළිඳ

ප්‍රමුඛ බැංකු, රජයේ කාර්යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල්, රෝහල්, අධ්‍යාපනික ආයතන, සුපිරි වෙළඳසැල්, ආපනශාලා ඇතුලු සියළු පහසුකම් අතේ දුරින්..

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?