Two Storied House for Sale in Pilimathalawa. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK63599
Two Storied House for Sale in Pilimathalawa.
Property Description

Solidly built Two Storied House in a serene environment for Sale in Pilimathalawa, close to Kandy road. Just 150 meters away from Colombo – Kandy main road. Selling due to the owners migration. House built on 15 Perches Land and approx 1,600 floor area.
Fully Tiled House consist 4 bedrooms, 2 bathrooms, living room, dining room, pantry, kitchen and boundary wall. Ground floor can be used as an annex. About 20 minutes drive to Kandy main city and 1 km to Pillimathalawa Town.

නුවර පාරට අසන්නව පිළිමතලාවේ නිස්කලංක පරිසරයක පිහිටි අංග සම්පූර්ණ දෙමහල් නිවසක් අයිතිකරු විදේශගත වන නිසා විකිණීමට. කොළඹ – නුවර ප්‍රධාන පාරට මිටර් 150 යි. පර්චස් 15 ක ඉඩමේ ඉදිකර ඇති නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත. නිදන කාමර 4 ක්, නාන කාමර 02 ක්. විසිත්ත කාමරය, කෑම කාමරය, පෑන්ට්‍රිය හා කුස්සිය සහිතයි. නිවස වටා ශක්තිමත් ආරක්ෂිත තාප්පය බැඳ ඇත. පහත මහල ඇනෙක්සියක් ලෙසද භාවිත කළ හැක.  මහනුවර නගරයට විනාඩි 20 යි.  පිළිමතලාවට කි.මි. 1 යි.

Property Overview
Location
Pilimathalawa
City
Kandy
District
Kandy
Land Area
15 Perches
Floor Area
1,600 Sq.Ft
Floors
2
Rooms
4
Bathrooms
2
Price
Rs: 16,000,000  
About the Price
Negotiable
Views
678
Property Status
Available
Additional Information

- Jack-fruit timber works
- Windows with safety grills
- 1,000L capacity water tank
- Hot water facility
- Clear deeds for loan facility

- කොස් දැවයෙන් නිමකළ දොර ජනෙල්
- ජනෙල් සදහා ආරක්ෂිත ග්‍රිල්
- ලීටර් 1,000 ධාරිතාවක වතුර ටැංකිය
- උණු ජලය
- බැංකු ණය සදහා පිරිසිදු ඔප්පු

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?