10 Perches Land with Basic House for Sale in Kelaniya - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK27601
10 Perches Land with Basic House for Sale in Kelaniya
Property Description

10 Perches Land with Basic House for Sale situated at Pethiyagoda, Kelaniya, Just 50 meters from the main Biyagama Highway leading to Kelaniya. This property has private access road and well secure place.

කැලණිය පෙතියාගොඩ පිහිටි පර්චස් 10ක ඉඩමක් විකිණීමට ඇත. කැලණිය දෙසට දිවෙන ප්‍රධාන බියගම අධිවේගී මාර්ගයට මීටර 50ක් පමණි. මෙම ඉඩමට පුද්ගලික පිවිසුම් මාර්ගයක් ඇත. මෙය හොඳ ආරක්ෂිත ස්ථානයක පිහිටා ඇත.

Property Overview
Location
Pethiyagoda
City
Kelaniya
District
Gampaha
Land Area
10 Perches
Rooms
3
Bathrooms
1
Price
Rs: 10,000,000  Whole property
About the Price
Negotiable
Views
507
Property Status
Available
Additional Information

The basic house consists 3 bedrooms, living area, dining area, kitchen with pantry, 1 bathroom and parking space for few vehicles.
මෙම මූලික නිවස නිදන කාමර 3 කින්, සාලයකින්, කෑම කාමරයකින්, පැන්ට්‍රියක් ඇති මුළුතැන්ගෙයකින් නාන කාමර 1 කින් සහ වාහන නැවැත්වීමේ ඉඩකඩකින් සමන්විත වේ

- Less than 1 Km to Kandy Road  නුවර පාරට 1 Km ට අඩුයි

- 3 Phase Electricity තෙකලා විදුලිය

- Telephone දුරකතන පහසුකම්

- Water ජලය

- Close to all Leading Banks, Financial Institutions, Leading Super Markets available in Biyagama බියගම ප්‍රදේශයේ ඇති සියලුම ප්‍රමුඛ පෙලේ බැංකු, මූල්‍ය ආයතන, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළදසැල් වලට ඉතා සමීපව පිහිටා ඇත.

High demand area coming under the Biyagama Free trade zone area බියගම නිදහස් වෙළඳ කලාප ප්‍රදේශයට අයත් ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Address
For Inspection Mr. Silva - 070 668 0577
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?