Sold - 24 Perches of Land for Sale in Pushparama Road, Kadawatha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK57145
Sold – 24 Perches of Land for Sale in Pushparama Road, Kadawatha.
Property Description

For immediate Sale Prime Residential 24 Perches of flat Solid Land at Pushparama Rd, Kadawatha. Few minutes Drive to Kandy Road and just over 1 Km to  Southern Highway entrance. Easy access to Kadawatha, Kiribathgoda main cities.

පුෂ්පාරාම පාර, කඩවත පදිංචියට ඉතා සුදුසු පර්චස් 24 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. කොළඹ – නුවර ප්‍රධාන පාරට ඉතා ඉක්මනින් ලගා විය හැකි අතර දකුණු අධිවේගී පිවිසුමට කි.මී 1 යි. කඩවත, කිරිබත්ගොඩ ප්‍රධාන නගරවලට ඉතා පහසුවෙන් ලගා විය හැක.

* සම්පූර්ණ ඉඩමම හෝ පර්චස් 12 ක කොටසක් ලෙසද මිලදී ගත හැක.

Property Overview
Location
Pushparama Road
City
Kadawatha
District
Gampaha
Land Area
24 Perches
Price
Rs: 345,000  Per Perch
About the Price
Negotiable
Views
1200
Property Status
Sold
Additional Information

Ideal residential area in view of its prime location and the ever increasing value of land in the area, with all essential and commercial buildings, schools sales outlets etc situated in close proximity.

සියළු ව්‍යාපාරික ස්ථාන, පාසැල් හා වෙළඳසැල් ඉතා ආසන්නව පිහිටා ඇති අතර දිනෙන් දින පර්චසයක මිල ඉහල යන සීමාවේ පිහිට ඉඩමකි.

ගමන් මාර්ගය :-

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පුෂ්පාරාම පාරේ සසෙක්ස් ජාත්‍යන්තර පාසල පසුකර යනවිට හමුවන හංදියෙන් වමට ගොස් මහවෙල පාරේ දකුණට යනවිට මහවෙල දෙවන පටුමග වම් පැත්තට ඇත. එම පාරේ ටික දුරක් යනවිට සමන් පෙදෙස ට ඉදිරියෙන් ඇති පාරේ පල්ලම බැස්ස පසු දකුණු අත පැත්තේ ඇති ඉඩම

Contact Details
Name of the Seller
Anil
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?