අගනා නේවාසික බිම් කොටස් තුනක් ඔබ කැමති නගරයෙන් - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK37781
අගනා නේවාසික බිම් කොටස් තුනක් ඔබ කැමති නගරයෙන්
Property Description

ඔබට දැන් වේයන්ගොඩ නගරයට ආසන්නව නිස්කලංක, සුන්දර ග්‍රාමීය පරිසරයක් සමගින් සියලුම පහසුකම් සහිත අගනා බිම් කොටස් තුනක් පුද්ගලිකව විකිනීමට ඇත.

20P, 10P, 10P ප්‍රමාණයෙන් බිම් කොටස් තුනක් (3) ඇත.

අතිශයින්ම නිදහසට කැමති අයට පමණි.

Property Overview
Location
වටද්දර, (හින්දෙනිය පාර)
City
Gampaha
District
Gampaha
Land Area
20 Perches
About the Price
Negotiable
Views
1784
Property Status
Available
Additional Information

- නිට්ටඹුව, කටුනායක පාරට 900 m
- වේයන්ගොඩ නගරයට 2 Km
- නිට්ටඹුව, යක්කල, තිහාරියට සහ නයිවලට ආසන්න දුරින්

මධ්‍යම අධිවේගී පිවිසුමට, ලයිසියම් ජයාත්‍යන්තර පාසල, වේයන්ගොඩ මධ්‍ය මහා විදයාලය, වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නව
සියලුම නාගරික පහසුකම් වලින් සම්න්විත පදංචියටත්, ආයෝජනයටත් කදිම බිම් කොටස්

- පිරිසිදු ඔප්පු
- නළ ජල පහසුකම.
- තෙකලා විදුලිය
- අඩි 20-30 පුළුල් මාර්ග

Contact Details
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?