Available 110 Perches Land for Sale situated at Batagolla, Yakkala. Less than 50 m to Batagolla – Buthpitiya main road (Via Peter Weerasekere Lama Niwasaya). About 500m to Yakkala – Kirindiwela road (231 Road – Batagolla Junction/ 2 Km to Buthpitiya 205 road). About 3 Km to Kandy – Colombo (A1) main road. Residential area with the middle-class neighborhood.
බටගොල්ල, යක්කල පර්චස් 120 ක ඉඩමක් වහාම විකිණීමට ඇත. බටගොල්ල – බුත්පිටිය ප්‍රධාන පාරට මීටර් 50 යි. යක්කල – කිරිඳිවැල (231) බස් පාර බටගොල්ල හංදියට හා බුත්පිටිය (205) පාරට කි.මී 2 යි (පීටර් වීරසේකර ළමා මධ්‍යස්ථානයට ආසන්නව ඉඩම පිහිටා ඇත) කොළඹ – නුවර ප්‍රධාන පාරට කි.මී 3 යි. පදිංචියට ඉතා සුදුසු මධ්‍යම පංතික අළුතින් පදිංචි චූ අසල්වැසියන් සහිත ප්‍රදේශයකි.
- Electricity
- Water
- Telephone
- Wide road access