Valuable 110 Perches Land for Sale in Dambulla City Limit. just 100 meters away from kandalama road and 5 mints drive to Dambulla City. Land with Coconuts Trees, Cashew nuts trees, Mango and jak trees.
දඹුල්ල කණ්ඩලම පාරේ නාගරික සීමාවෙන්ම පර්චස් 110 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. දඹුල්ල නගරයට විනාඩි 5 යි. කණ්ඩලම පාරට මීටර් 100 යි. පොල්, කජු, කොස් හා අඹ සහිත සරුසාර ඉඩමකි.
- ‘Sinnakara’ clear deeds
- Electricity
- Water and other necessary facilities are available here.
සින්නකකර පිරිසිදු ඔප්පු, විදුලිය හා ජලය ඇතුළු සියළු පහසුකම්