12.5 Perches Land Blocks for Sale in Udugampola, facing Divulapitiya main Road - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK56817
12.5 Perches Land Blocks for Sale in Udugampola, facing Divulapitiya main Road
Property Description

40 Perches Land Blocks for Sale in Udugampola, facing Divulapitiya – Udugampola main Road. About 750 meters to Udugampoala junction.  4 Km to Gampaha City and Easy Access to Katunayake International Air Port and Katunayake – Colombo High way.

උඩුගම්පල, දිවුලපිටිය ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 40 කොටසක් වහාම විකිණීමට ඇත. උඩුගම්පල හංදියට මීටර් 750 යි. ගම්පහ නගරයට කි.මී 4 යි. කටුනායක ගුවන්තොටුපලට හා අධිවේගී මාර්ගයට පහසුවෙන් ලගාවිය හැකි දුරින් සියළු පහසුකම් සහිතයි පදිංචියට හෝ ව්‍යාපාරික කටයුත්තකට වුවද සුදුසු ඉඩමකි.

Property Overview
Location
Udugampola
City
Gampaha
District
Gampaha
Land Area
40 Perches
About the Price
Negotiable
Views
1006
Property Status
Available
Additional Information

Road frontage over 80 feets. Whole land 40 Perches and suitable for Factory, Yard, Educational/ Recreation Center etc

පාරට මුහුණලා ඇති ඉඩම් අඩි 80 කට වඩා පළලින් යුක්තය. මුළු ඉඩම පර්චස් 40 ක් ලෙස සැලකු විට කර්මාන්ත ශාලා, අංගන, අධ්‍යාපනික / ක්‍රීඩා විනෝදාත්මක මධ්‍යස්ථාන යනාදී බොහොමයක් ව්‍යාපාරික අරමුණු සදහා යෝග්‍ය වේ.

- Telephone දුරකතන

- 3 Phase Electricity තෙකළා විදුලිය

-  Well & Tap Water ළිං හා නළ ජලය

- Facing wide carpeted road පුළුල් කාපට් යෙදූ මාර්ග

and other all necessary facilities සහ අනෙකුත් අවශය පහසුකම් ඇත.

12.5 Perches each land blocks selling also considered.

12.5 බැගින් බිම් කොටස් ලෙසද විකිණීමට සලකා බැලේ.

Contact Details
Name of the Seller
Manthika Jayaweera
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?