12 Acres (12 A, 1 R, 13 P) Quarry & Stone Land for Sale in Kanawa, Ibbagamuwa, Kurunegala, just 15 Km away from Kurunegala city limit. The shape of the land is rectangular shape and 35% of the land is covered by the rock and average height . The balance area is covered by low jungle with small rock. Isolated area bordering to the reservation for one side (North- East), Ela reservation (West) for other side and large land for another side (South) 20- 15 Feet Good wide road access up-to the property. This area very isolated and suitable for continuation of this kind of businesses.
කුරුණෑගල, ඉබ්බාගමුව අක්කර 12 (අක්කර 12, රූඩ් 1, පර්චස් 13) ගල්වලක් හා කළුගල් සහිත ඉඩමක් විකිණීමට ඇත. කුරුණෑගල නගර සීමාවට කි.මී 15 ක පමණ දුරක් ඇත. භූමියේ හැඩය සෘජුකෝණාස්රාකාර හැඩයකින් යුක්ත වන අතර භූමියෙන් 35% ක් පාෂාණයෙන් හා සාමාන්‍ය උසකින් යුක්තය. ඉතිරි ප්‍රදේශය කුඩා කදු සහිත පහත් කැලෑවකින් ආවරණය වී ඇත. එක් පැත්තකට (ඊසානදිග) මායිම් වූ හුදකලා ප්‍රදේශය, අනෙක් පැත්තට ඇළ (බටහිර) සහ තවත් පැත්තකට විශාල ඉඩම (දකුණ) නිසා මෙම ගල් කැඩීමේ ව්‍යාපාරය කිසිදු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැක. විශාල වාහනයකින් ඉඩමටම යා හැකි ලෙස අඩි 20 ප්‍රවේශ මාර්ගයක් ඇත.
Important :- There are no machinery available in the site. දැනට මෙම ඉඩම තුළ යන්ත්‍ර සූත්‍ර කිසිවක් නොමැත.
This property was recently functioned as a Metal Crusher with all necessary approvals. Due to the age of the owner and his personal commitments in Colombo, this plat was terminated few years ago. But this is very potential business functioning as a Metal Crusher with the development of Kurunegala area.
All the necessary documents were obtained from following authorities ;
# Geological Survey & Mines Bureau - Industrial Mining License
# Central Environment Authority - Environment protection
# Provincial Environment Authority - Extension of the Period
# Department of Archaeology - Certificate of Authority
If continue the Metal Crusher business again, it's easily to renew above documents
For the purpose of selling this property, we have taken Valuation from Charted Valuer and given Rs. 128,000,000/- (Rs. 128 Mn)
මෙම දේපළ මෑතකදී සියළුම අනුමත කිරීම් සහිතව ව්‍යාපාරයක් ලෙස සාර්ථකව ක්‍රියාත්මක විය. අයිතිකරැ කොළඹ ප්‍රදේශයේ වාසය කරන නිසාත් සහ ඔහුගේ පෞද්ගලික බැඳීම් හේතුවෙන් මෙම ව්‍යාපාරය මීට වසර කිහිපයකට පෙර තාවකාලිකව නතර කරන ලදී. වසර 2016 ව්‍යාපාර කටයුතු නවතා දමන ලදී. නමුත් මෙම ව්‍යාපාරය කුරුණෑගල ප්‍රදේශය සංවර්ධනය කිරීමත් සමඟ ඉතා විශාල ඉල්ලුමක් පවතින ව්‍යාපාරයකි.
අවශ්‍ය සියලු ලියකියවිලි පහත සඳහන් ආයතනවලින් ලබා ගන්නා ලදී.
# භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය - කාර්මික පතල් බලපත්‍රය
# මධ්‍යම පරිසර අධිකාරිය - පරිසර ආරක්ෂාව පිළිබද බලපත්‍රය
# පළාත් පරිසර අධිකාරිය - කාල සීමාව දීර්ඝ කිරීම
# පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව - අධිකාරියේ සහතිකය
නැවතත් මෙම ව්‍යාපාරය දිගටම කරගෙන යන්නේ නම්, ඉහත ලේඛණ අලුත් කිරීම මගින් ව්‍යාපාරය ආර්ම්භ කළ හැක.
මෙම දේපළ විකිණීම සඳහා අප වරලත් තක්සේරුකරුවකුගෙන් තක්සේරුවක් රු. 128,000,000 / - (රු. මිලියන 128) ලැබිණි.
We hope to market this great investment opportunity for about 1/3 (33%) of the current valuation of this business.
මෙම ව්‍යාපාරයට දැනට ලැබී ඇති තක්සේරැවෙන් 1/3 කට (33%) වැනි මුදලකට මෙම අනගි ආයෝජන අවස්ථාව අළෙවිකිරීමට අප බලාපොරොත්තු වෙමු.