10 Acres of Scenic Cultivated Land for Sale at Ingiriya. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK53157
10 Acres of Scenic Cultivated Land for Sale at Ingiriya.
Property Description

A 10-acre land situated in a beautiful environment near Ingiriya town on the Panadura-Ratnapura road is available for immediate sale. Surrounded by a picturesque mountain range, this land offers a refreshing coolness to the body, thanks to the favorable weather conditions in the Ingiriya area.

පානදුර- රත්නපුර මාර්ගයේ.ඉංගිරිය නගරය ආසන්නව අක්කර 10 ක අනගි අලංකාර පරිසරයක පිහිටා ඇති ඉඩමක් කඩිනමින් විකිණීමට ඇත. මනරම් කදු පන්තියකින් වටවී ඇති මෙම ඉඩම ඉංගිරිය ප්‍රදේශයේ පවතින හිතකර කාලගුණික පසුබිම නිසා ශරීරයට නැවුම් සිසිලසක් ලබා දෙනු ලබයි.

Property Overview
Location
Panadura-Ratnapura Rd
City
Ingiriya
District
Kalutara
Land Area
10 acres
Price
Rs: 97,500,000  
About the Price
Negotiable
Views
1467
Property Status
Available
Additional Information

This presents a unique opportunity for your business investments as the land is conveniently located just 1 km from Ingiriya town.

Given its easy access to popular tourist attractions such as Nachchimale Aranya Senasana (Madakada Aranya Senasana), Parevithota Reservoir, and favorable weather conditions, this land is suitable for various purposes, including the development of a hotel, resort, or farm (already planted with coconuts).

It is situated 1.0 Km from Ingiriya, 18 Km from Padukka, and 1.30 hours from the Colombo commercial city.

The value of this land is expected to increase over time due to the availability of essential infrastructure, including water and electricity, wide road access, and the ongoing development activities in the area.

ඉංගිරිය නගරයේ සිට 1. km ට මදක් දුරින් ඉඩම පිහිටා ඇති නිසා මෙය ඔබේ ව්‍යාපාරික ආයෝජනයන් සදහා සුවිශේෂී අවස්ථාවකී.

නාච්චිමලේ ආරණ්‍ය සේනාසනය (මඩකඩ ආරණ්‍ය සේනාසනය), පරෙවිතොට ජලාශය ඇතුලු සංචාරක ආකර්ශනය වැඩි වශයෙන් දිනාගනු ලැබු ස්ථාන වලට ඉතා පහසුවෙන් ලගා විය හැකි නිසා සහ හිතකර කාලගුණික තත්වයන් නිසා හොටලයක්, නිවාඩු නිකේතනයක් සදහා හෝ සරු වගා බිමකට (දැනටමත් පැල පොල් වගා කර ඇත), ගොවිපලක් සදහා මෙම ඉඩම ඉතා ඵලදායී ලෙස භාවිතා කර හැක.

ඉංගිරිය නගරයට 1.0 km, පාදුක්ක නගරයට 18 km ද කොලඹ වාණිජ නගරයට වුවද පැය 1.30 තුල ලගා විය හැකිය.

ජලය, විදුලිය ඇතුලු සියලුම යටිතල පහසුකම්ද ඇති නිසා සහ ප්‍රදේශයේ ඇති සංවර්ධන කටයුතු නිසා මෙම ඉඩමේ වටිනාකම දිනෙන් දින ඉහල යනු ඇත.

Contact Details
Name of the Seller
Vimukthi
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?