14.4 Perches Semi Commercial Land for Sale at Hansagiri Road, Gampaha, facing to Hansagiri road and Hansagiri Walawwa road. The area is one of the best residential and prestigious area in Gampaha city limit. Just 250 meters to Colombo main road (via Hansagiri Walawwa road), less than 1 Km to the Kandy Colombo main road (Miriswatta junction), about 2 Km to the Gampaha Town. Easy access to Royal Institute & Wycherley International School.
ගම්පහ, මහා නගර සභා සීමාව තුළ හංසගිරි පාරෙන්ර්, හංසගිරි පාරට මුහුණලා සහ හංසගිරි වලව්ව පාරට මුහුණලා පදිංචියට හෝ ව්‍යාපාරික කටයුත්තක් සඳහා සුදුසු පර්චස් 14.4 ක අනගි සෘජු කෝණාස්රාකාර හැඩැති ඉඩමක් වහාම විකිණීමට ඇත. කොළඹ පාරට මීටර් 250 යි (හංසගිරි වලව්ව පාරෙන්). නුවර – කොළඹ ප්‍රධාන පාරට (මිරිස්වත්ත හංදියට) කිලො මීටර් 1කට වඩා අඩු දුරක් ඇත. ගම්පහ නගරයට කි.මි 2 ක් පමණි. රෝයල් ඉන්ස්ටිටියුට් හා විචලි ජාත්‍යන්තර පාසල් වෙත පහසුවෙන් ලගා විය හැක.
- Carpeted wide road කාපට් අතුරා ඇති පුළුල් මාර්ගය
- Telephone දුරකථන
- 3 Phase Electricity තෙකළා විදුලිය
- Well & Tap water and other necessary facilities are available. ළිං සහ නළ ජලය සහ අනෙකුත් අවශ්‍ය නාගරික පහසුකම් ඇත.
Close to all Leading Banks, Financial Institutions, Super Markets, Churchs, Temples, Government & International Schools, Government & Private Hospitals, Leading Fast-food Outlets.
සියලුම ප්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳසල්, පල්ලි, පන්සල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, රජයේ සහ පෞද්ගලික රෝහල්, පිළිගත් අවන්හල් වලට සමීපව ඉඩම පිහිටා ඇත.
Highly residential area with all conveniences excellent neighborhood.
සියලු පහසුකම් සහිත ඉහළ මට්ටමේ අසල්වැසියන් සිටින ප්‍රදේශයක්.
Easy access to new Kachcheri Office Complex and land value is rapidly developing in this area.
නව කච්චේරි කාර්යාල සංකීර්ණයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර එම සංවර්ධනයත් සමග ඉඩම් වටිනාකම මෙම ප්‍රදේශයේ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
Close proximity to religious Indigolla Temple & St. Jude Church.
පුජණිය ඉඳිගොල්ල පන්සල සහ ශාන්ත ජූඩ් පල්ලියට සමීපයි.