පොලොන්නරුව පුලස්තිසිගම පිහිටි අගනා ඉඩමක් සහ නිවසක් විකිණීමට - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK74372
පොලොන්නරුව පුලස්තිසිගම පිහිටි අගනා ඉඩමක් සහ නිවසක් විකිණීමට
Property Description

පොලොන්නරුව පුලස්තිසිගම, සෝමාවතිය පාරේ ඛී.ඕ.පී 313 නේ පිභිටි බිමිසවිය ඔප්පු භිමි අක්කර 1 මනරම් වෙල් යායකින් වටවූ අගනා ඉඩමක් සහ එහි ඉදිකර ඇති අගනා නිවසක් ඉක්මණින් විකිණීමට ඇත.

Property Overview
Location
පුලස්තිසිගම
City
Habarana
District
Polonnaruwa
Land Area
1 acres
About the Price
Negotiable
Views
959
Property Status
Available
Additional Information

ඉඩමෙහි පොල් ගස් 45ක්, දෙල් ගස් 3ක්, කොස් ගස් 4ක්, පුවක් ගස් 20ක්, වී බුසල් ඵකක කුඹුරක්, දෙලුම් ගස්, දොඩම් ගස් ජම්බු ගස් කෙසෙල් කොටු 2ක්, කොහිල කොටුවක්, අඔ ගස්, පේර වැනි වානිජමය බෝගද වගාකර ඇත.

ඉඩම තුල ඉදිකර ඇති නිවස විශාල සාලයකින්, කාමර 3ක්, කෑම කාමරයක් හා මුලුතැන්ගෙයට පිටතින් ගබඩා කාමරය වැසිකිලියක්ද ඇති අතර ලිං ජලයබ නල මගින් නිවසට සපයා ඇත.

Contact Details
Name of the Seller
Inoka Gayani
Seller Type
Personal
Mobile
Image Gallery
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?