14 Perches (Freehold Deed) Land for Sale in Gullenfall Road, Nuwara Eliya. Building Plan approved for 6 Bedroomed Building (Luxury Hotel) by the Municipal Council (Soil Test, Street Line Certificate, Non Vesting Certificate etc.) with building approval approved by the Nuwara Eliya Municipal Council.
නුවරඑලිය ගලෙන්ෆෝල් පාරේ පර්චස් 14 (සින්නක්කර ඔප්පු) ඉඩමක කාමර 6කින් යුත් නවීන පන්නයේ හෝටලයක් ඉදිකිරීමට සියලුම රාජ්‍ය ආයතනයන් ගෙන් ලබාගත් අනුමැතියන් (Soil Test, Street Line Certificate, Non Vesting Certificate etc.) ඇතුළුව නගර සභාව අනුමත ගොඩනැගිළි සැලැස්ම සමග ඉඩම විකිණීමට ඇත.
Close vicinity to Lake Gregory, Race Course is in the main tourist area. Very close to 2 Major Hotels (Araliya Hotel & Grand Hotel). Just 600 meters away from the city limit.
14.75 P Perch
ග්‍රෙගරි වැව, තුරඟ තරඟ පිටිය දර්ශනීය ලෙස පෙනෙන දුරින් ප්‍රධාන හෝටල් දෙකකකට (Araliya Hotel & Grand Hotel) ඉතා සමීප ප්‍රධාන සංචාරක කලාපයේ. නගරයට Meter 600 දුරින් මෙම ඉඩම පිහිටා ඇත.
14.75P Perch