9 Acres Scenic Land for Sale at Ruwanwella - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK65970
9 Acres Scenic Land for Sale at Ruwanwella
Property Description

9 Acres Land for Sale at Watagala, Ruwanwella, about 2 Km to Nittambuwa – Ruwanwella main road. This Land has nearly 5 Acres of Rubber Cultivation and rest of 4 Acres with Jungle Trees. Rubber trees are Twenty-year-old (20). This property has breath taking panoramic view of the mountains. Peaceful isolated surrounding.

රුවන්වැල්ලෙන් වටාගල අක්කර 9 ක අලංකාර ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම නිට්ටඹුව – රුවන්වැල්ල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටා තිබේ. මෙම ඉඩම අක්කර 5 කට ආසන්න අවුරැදු 20 ක් වයසැති රබර් වගාවක් ඇති අතර ඉතිරි අක්කර 4 කැලෑ ගස් ඇත. කඳුකරයේ දසුන් සහිත ඉඩමක් වේ. සාමකාමී හුදකලා වටපිටාවක් ඇත.

රුවන්වැල්ල මාහල්ල පිහිටි අක්කර 9 කට ආසන්න (8A – 2R – 38P) භූමි ප්‍රමාණයක ඇති අලංකාර ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම නිට්ටඹුව – රුවන්වැල්ල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 2 ක් පමණ දුරින් පිහිටා තිබේ. මෙම ඉඩම අක්කර 4.5 කට ආසන්න අවුරැදු 20 ක් වයසැති රබර් වගාවක් ඇති අතර ඉතිරි අක්කර 4.5 රබර් වගාවක් තිබී ගලවා ඉවත් කර ඇත.

රබර් අක්කර පහ (4.5) අවුරුදු විස්සක් පමණ වයසැති රබර් ගස් ඉතා හොඳින් නියම දුර වලට අනුව සිටුවා ඇති අතර අක්කරයකට පැල 200 ක් පමණ වනසේ ගස් සිටුවා ඇත. මුළු රබර් ගස් ප්‍රමාණය (800). දැනට පළමු කට්ටිය පමණක් කපා තවත් අවුරැදු 15 ක් පමණ රබර් කිරි කැපීමේ හැකියාව ඇති අතර අමු රබර් කිරි ලෙස හෝ ෂීට් රබර් ලෙස නිශ්පාදන අලෙවි කිරීමේ හැකියාව ද ඇත. කිරි කපන කාලයේදී රබර් ෂීට් 30ක්‌ පමණ සකසා ගත හැකිය.

රුවන්වැල්ල – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර දෙකක (2) පමණ හොඳින් තාර දැමූ ප්‍රවේශ මාර්ගයක් ඉඩමට ඇති අතර අවසාන මීටර් 250 ක් පමණ තාර දමා නැත. එම මාර්ගය තරමක් පිළිසකර කල යුතු තත්වයේ ඇත.

නමුත් දැන් මේ සඳහා රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවෙන් අවශ්‍ය මුදල් ප්‍රතිසම්පාදන ලැබී ඇති අතර පවත්නා ආර්ථික ගැටලු තත්ත්වය හමුවේ තවමත් පාර ඉදිකිරීම් සකස් කිරීම සිදු කර නොමැත .

නමුත් මෙම මාර්ගයේ 4 × 4 මෝටර් රථයක් පහසුවෙන් ගමන් කළ හැකි අතර අනිකුත් උසින් වැඩි වාහනයක් වුවද ගමන් කිරීමේ හැකියාව ඇත .

මෙම ඉඩම අක්කර 16 ක පමණ විශාල කළුගල් තලාවකට මායිම්ව දියඇල්ලක්ද සහිතව ඇත. අඩි හතළිහක් පමණ උස මෙම දිය ඇල්ල රජයේ රක්ෂිත ඉඩමකට මායිම්ව පිහිටා ඇත.

A beautiful plot of land nearly 9 acres (8A – 2R – 38P) is available for sale in Ruwanwella Mahalla. This land is located about 2 km from Nittambuwa – Ruwanwella main road. This land has nearly 4.5 acres of 20-year-old rubber plantation and the remaining 4.5 acres of rubber plantation have been removed.

Five (4.5) acres of rubber are planted with twenty-year-old rubber trees very well spaced and 200 plants per acre are planted with wild trees. The total number of rubber trees (800). Currently, only the first batch is cut and there is the possibility of cutting latex for another 15 years and the possibility of selling the products as raw latex or as sheet rubber. Around 30 rubber sheets can be prepared during milking.

The land has a well-tarred access road for about two (2) kilometers from the Ruwanwella – Nittambuwa main road and the last 250 meters are untarred. The road is in a state of repair.

But now for this purpose, the necessary funds have been allocated from the Ruwanwella local council and due to the existing economic problems, the road construction has not been done yet.

But a 4 × 4 car can easily travel on this road and other vehicles with a higher height can also travel.

The land is about 16 acres bordering a large granite plateau with a waterfall. This waterfall, which is about forty feet high, is located on the border of a government-reserved land.

Property Overview
City
Ruwanwella
District
Kegalle
Land Area
9 acres
Price
Rs: 13,500,000  
Views
607
Property Status
Available
Additional Information

දැනට මෙම ඉඩමෙන් කිසිදු ආදායමක් නොමැත අතර ගස් සහිත ඉඩමකි.

- පළාත Province - සබරගමුව Sabaragamuwa
- දිස්ත්‍රික්කය District - කෑගල්ල Kegalle
- ප්‍රධාන නගරය Main city - රුවන්වැල්ල Ruwanwella

Electricity, Water & other facilities available

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?