Valuable Property for Sale in Mirihana, Nugegoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK59116
Valuable Property for Sale in Mirihana, Nugegoda.
Property Description

15.65 Perches Land with House for Sale in Mirihana, Nugegoda, Kotte Municipal Council area.  About 400 meters off from the Mirihana Police Station. Totally 15.65 Perches Land with House and separate annex. House Consist 4 bedrooms, 1 attached bathroom, living room, kitchen & other, Boundary Wall with Gate.

මිරිහාන, නුගේගොඩ කෝට්ටේ නගර සභා සීමාවෙන් පර්චස් 15.65 ක ඉඩමේ ඉදිකළ පදිංචියට සුදුසු නිවස හා ඇනෙක්සිය ඉඩමේ වටිනාකමට විකිණීමට ඇත. නිවසක් විකිණීමට. මිරිහාන පොලිසියට මීටර් 400 ක් පමණයි. නිදන කාමර 4 යි, යාබද නාන කාමරය, විසිත්ත කාමරය, මුළුතැන් ගෙය ඇතුළු අනෙකුත් පහසුකම් සහිතයි. ඉඩම වටා ආරක්ෂිත තාප්පය බැඳ ගේට්ටුව දමා ඇත.

Property Overview
Location
239/11, Old kottawa Road, Mirihana
City
Nugegoda
District
Colombo
Land Area
16 Perches
Rooms
4
Price
Rs: 42,000,000  Whole property
About the Price
Negotiable
Views
753
Property Status
Available
Additional Information

- Electricity - විදුලිය

- Telephone - දුරකථන

- Tap Line Water - නල ජලය

- Attached to land there is a another 6 Perches land with annex also

- You can buy all 15.65 P or 9.65 P/ 6 P separately

Very Close to Nugegoda Jubilee post, High level road, Royal institute, Keels, food city, Lyceum College and Anula Vidyalaya.

- වෙනම පර්චස් 6 ක ඉඩම සමග සැදු ඇනෙක්ස් එකක්ද සහිතයි

- සම්පූර්ණ පර්චස් 16 ඉඩම හෝ වෙනම පර්චස් 10 හෝ 6 ලෙසද මිලදී ගත හැක.

සියළු බැංකු, රජයේ හා පෞද්ගලික පාසැල්, රෝහල් හා සුපිරි වෙළඳසැල් වලට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත.

නිවසට යන මාර්ගය - මිරිහාන පොලිසිය පසුකර මීටර් 400 ක් පමණ යනවිට වම්පසින් හමුවන "ලාල් ස්ටොර්ස්" ලගින් වමට ඇති පාරේ මීටර් 10 ක් පමන ගිය පසු දකුනු පස ඇති නිවස.

After passing the Mirihana Police Station for about 400m, you will come across the "Lal Stores" on the left hand side. Turn left and about 10m you will find location to you right.

Selling Options විකිණීමේ තෝරා ගැනීම් :--
# 9.6 Perches Land - Rs. 26,000,000 (Rs. 26,000,000)
# 6 Perches Land - Rs. 16,000,000 (Rs. 16,000,000)
Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?