15 Perches Land for Sale in Kehelbaddara, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK50718
15 Perches Land for Sale in Kehelbaddara, Gampaha.
Property Description

Solid 15 Perches each rectangular shape Land for Sale in Kehelbaddara, Gampaha, close to a Madelgamuwa road and walking distance to Udugampola Senarath Paranavithana Maha Vidyalaya/ Primary School. About 300 m to 244 Gampaha – Negombo road, Kehelbaddara Junction. About 6 Km each to Gampaha,  7 Km to Kotugoda, 7 Km to Minuwangoda and and 8 Km to Seeduwa Calm and quit residential area.

ගම්පහ කෙහෙල්බද්දර පර්චස් 15 බැගින් සෘජුකෝණාස්‍රාකාර හැඩති බිම් කැබලි 2ක් වහාම විකිණීමට ඇත. කෙහෙල්බද්දර – මාදෙල්ගමුව පාරට ඉතා ආසන්නව ඉඩම පිහිටා ඇත. 244 ගම්පහ – මීගමුව පාර කෙහෙල්බද්දර හන්දියට මිටර් 300 ක් දුරින් ඉඩම පිහිටා ඇත. උඩුගම්පළ සෙනරත් පරණවිතාන මහා මහා විද්‍යාලය / ප්‍රාථමික විද්‍යාලය වෙත පයින් ගමන් කළ හැකි දුර. ගම්පහ ප්‍රධාන නගරයට කි.මි. 6, කොටුගොඩට කි.මි. 7,  මිනුවන්ගොඩට කි.මි. 7  සහ සීදුවට කි.මි. 8 ක දුර ප්‍රමාණයක් ඇත. පදිංචියට ඉතා සුදුසු නිසංසල පරිසරය.

Property Overview
Location
Madelgamuwa Rd, Kehelbaddara
City
Gampaha
District
Gampaha
Land Area
15 Perches
Price
Rs: 165,000  Per Perch
About the Price
Negotiable
Views
1294
Property Status
Available
Additional Information

- Easy access to Colombo and International Airport via Katunayake Airport Highway
- Well Water, Electricity, Wide road access
- Clear Deeds for financing

- කොළඹට සහ කටුනායක ගුවන්තොටුපළට එයාර් පෝට් හයිවේ ඒකෙන පහසුවෙන් ළගා විය හැක.
- ළිං ජලය  සහ විදුලි බලය
- පිරිසිදු ඔප්පු (බෙදුම් නඩුවකින්)

ගමන් මාර්ගය - මෙම ඉඩමට කොටුගොඩ පැත්තේ සිට (සීදුව පැත්තේ සිට)  හෝ  නැත්නම් ගම්පහ සිට හෝ මිනුවන්ගොඩ සිට එද්දී උඩුගම්පොළ හන්දිය හරහා කෙහෙල්බද්දර හන්දියට ඇවිල්ලා එන්න පුලුවන්. කොහොම වුණත් කෙහෙල්බද්දර හන්දියට ආවට පස්සෙ කෙහෙල්බද්දර හන්දියෙන් මාදෙල්ගමුව පාරේ මීටර් 300 යනකොට හමුවන සුදු පාට roller gate එකක් දාලා තියෙන ගේ ඉස්සරහින් දකුණේ ලී වැටක් වගේ වැටක් ගහලා ගෙයක් තියෙනවා. ඒතනින් ඇතුළට මීටර් 50ක් ගිහාම වම් පැත්තේ හමුවන පර්චස් 15 ඉඩම් කැබලි දෙකක් (වම් පැත්තේ 3 හා 4 බිම් කැබලි 2)

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?