15 Perches Land for sale in Yakkala, close to Lyceum International. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK61197
15 Perches Land for sale in Yakkala, close to Lyceum International.
Property Description

15 Perches Residential  Land for sale in Bogamuwa, Yakkala, situated behind Lyceum International School. Land with Coconut, Jack, Rambutan and other plant varieties. The land is just 600 m away from Kandy road 3 Km to Yakkala city and easy access to Government and Private Banks, Schools, Commercial  Institute, Super Markets, Restaurants,  Ayurveda Hospital  & Institute etc. Less than 15 minutes to Gampaha town  and 20 minutes to Kadawatha highway entrance, about 1 hour to Colombo Capital. Peaceful respectable neighbors.

යක්කල, ලයිසියම් ජාත්‍යන්තර පාසලට පිටුපසින් පර්චස් 15 ක පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු වටිනා ඉඩමක් විකිණීමට තිබේ. පොල්, කොස්, රඹුටන් සහ වෙනත් බෝග වලින් සමන්විත ඉඩමේ  සිට නුවර පාරට දුර මීටර් 600ක්  පමණි. යක්කල නගරයට කි.මී. 3 ක් හා රාජ්‍ය හා පෞද්ගලික බැංකු, පාසල් , සුපිරි වෙළදසැල්, සුපිරි අවන්හල් හා ආයුර්වේද රෝහලට ඉතා ඉක්මනින් ළගාවීමේ හැකියාව. කඩවත  අධිවේගී මාර්ගයට විනාඩි 20 යි. කොළඹ අග නගරයට පැයකින් ළගා වීමේ හැකියාව. පදිංචියට සුදුසු නිසංසල ටවපිටාව.

Property Overview
Location
Bogamuwa
City
Yakkala
District
Gampaha
Land Area
15 Perches
Price
Rs: 230,000  Per Perch
About the Price
Negotiable
Views
553
Property Status
Urgent sale
Additional Information

- Electricity, Telephone and Pipe Water Supply

- Clear deeds

- Mortable road

ගමන් මාර්ගය -

ලයිසියම් පසුකර නුවර දෙසට යනවිට දකුණු පසින් ඇති "ඡූස්බාර්" එක් ලගින් මීටර් 400 ක් යන විට හමුවන බුදු පිළිමය ලගින් දකුණට වන්නට කන්ද උඩට ඇති පාරේ මීටර් 50 ඉදිරියට යනවිට අති ඉන්ටර්ලොක් අතුරා ඇති මාර්ගයේ මීටර් 100 ඉදිරියට ගියවිට වම් පසින් හමුවන අඩක් ඉදිකර ඇති නිවසට පෙර හමුවන විශාල ඉඩමෙන් පර්චස් 15ක් වෙන් කර දීමට බලාපොරොත්තු වේ.

 

 

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?