16.50 Perches Land for Sale at Devalapola Road, Pethiyagoda, Udugampola, Gampaha. Ideal for build a house for silent life as it’s surrounding and scenery environment, just forgetting the busy and rush town environment.
ගම්පහ – උඩුගම්පොල, දෙවලපොල පාරේ පෙතියාගොඩ පර්චස් 16.5 ක ඉඩමක් විකිණීමට ඇත. කාර්යබහුල නගර පරිසරය අමතක කර දර්ශනීය පරිසරයක නිහඬ ජීවිතයක් සඳහා නිවසක් තැනීමට වඩාත් සුදුසුය.
Less than 1.5 Km to Gampaha - Divulapitiya Main Road, less than 3 Km to Udugampola Junction, about 6 Km to Gampaha City and 20 minutes drive to Katunayake International Air Port and Katunayake - Colombo High way, Ja Ela Interchange. Admission entitled to Senarath Paranawithana Primary School and close to Reggie Ranatunga Vidyalaya & St. Peters College, Gampaha Branch.
ගම්පහ - දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට 1.5 Km ට අඩු, උඩුගම්පොල හන්දියට 3 Km ට අඩු, ගම්පහ නගරයට 6 Km ක් සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය, ජා-ඇල අන්තර් හුවමාරුවට විනාඩි 20 ක දුරක් ඇත. සෙනරත් පරණවිතාන ප්‍රාථමික විද්‍යාලයට, රෙජී රණතුංග විද්‍යාලයට සහ ශාන්ත පීතර විද්‍යාලය, ගම්පහ ශාඛාවට ආසන්නයේ පිහිටා ඇත.