The land is extendT 27 perches and it faces 40 feet to Kandy Road. Only 5 mints drive to Nittabuwa Town. Also 10 mints drive to Kadawatha-Kandy Central Highway (Veyangoda Entrance). The land is ideal for business purposes. Close proximity to Wathupitiwala Zone and Wathupitiwala Hospital
නිට්ටඹුව නුවර පාරට ආසන්නව පර්චස් 27 ක ඉඩම ව්‍යාපාරික් ඉඩමක් විකිනීමට ඇතග. මෙම ඉඩම නුවර පාරට අඩි 40 කට මුහුණලා ඇත. නිට්ටඹුව නගරයට මිනිත්තු 5 ක් පමණි. කඩවත-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයට (වේයන්ගොඩ පිවිසුමට) මිනිත්තු 10කි. ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සඳහා මෙම ඉඩම සුදුසුය. වතුපිටිවල අපනයන කලාපයට හා වතුපිටිවල රෝහලට ආසන්නයි.
- 3 Phase Electricity
- Water
- Telephone
Close proximity to Leading Banks, Government Offices, Government International Schools, Hospital, Educational Intuitions, Super Markets, Restaurants etc.
සියළුම බැංකු, රජයේ කාර්යාල, රජයේ හා පෞද්ගලික අංශයේ පාසැල්, රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථාන, සුපිරිවෙළදසැල්, අධයාපනික ආයතන, අවන්හල් වලට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත.
This is a good investment opportunity. Don't miss.