Over 2 Acres Beautiful Land for Sale at Pugoda - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK40645
Over 2 Acres Beautiful Land for Sale at Pugoda
Property Description

2 Acres, 40 Perches Land for Sale at Lunugama, Pugoda. About 6.5 km to Pugoda Town & 10 Km to Hanwella Town. Quiet, Calm and Beautiful serene environment. Beautiful location currently Rubber land cultivated ideal for Holiday Resort. There are about 500 well grown rubber trees in this land and it is possible to cut rubber latex for another fifteen (15) years.

පුගොඩ, ලුනුගම නිස්කලංක සුන්දර පරිසරයක පිහිටි අක්කර 2  ක් හා පර්චස් 40 ක් අලංකාර ඉඩමක් විකිණීමට ඇත. පුගොඩ නගරයට කි.මී 6.5 යි. හංවැල්ලට කි.මී 10 ක ආසන්න දුරක් ඇත. දැනට ඉඩමේ රබර් වගාකර ඇකි අතර අලංකාර පිහිටීම නිසා නිකේතනයක් සදහා ඉතා සුදුසුයි. මෙම ඉඩමේ හොඳින් වැඩුණු රබර් ගස් 500 ක් පමණ ඇති අතර තව වසර පහළොවක් (15 ක් ) පමණ රබර් කිරි කැපීමේ හැකියාව ඇත.

Property Overview
Location
Lunugama
City
Pugoda
District
Gampaha
Land Area
2 acres
Price
Rs: 13,500,000  
About the Price
Negotiable
Views
1107
Property Status
Available
Additional Information

The land has small boulders that add to the beauty of the land and there is a large mountain (Rock) at one boundary of the land. Therefore, the land is located so that a beautiful construction can be do from the one boundary of the land to the boundary of the mountain (Rock).

There is also a good access road to the land and the access road can be further developed in necessary.

මෙම ඉඩමේ තැන් තැන් වල ඉඩමට අලංකාරයක් ගෙන දෙන කුඩා ගල් පිහිටා ඇති අතර ඉඩමේ එක් මායිමකින් විශාල කන්දක් (පර්වතයක්) ඇත. ඒ නිසා ඉඩමේ ඉහළ මායිමෙන් අලංකාරය ඉදිකිරීමක් පර්කවතයට මායිම්ව ඉදිකර ගත හැකිවන ලෙස ඉඩම පිහිටා ඇත.

එසේම ඉඩමට හොඳ ප්‍රවේශ මාර්ගයක් ද ඇති අතර තවදුරටත් ඒම මාර්ගය සංවර්ධනය කරගත හැක.

- Electricity Supply - විදුලිය සැපයුම

- Well water - ළිං ජලය

- Motarable road - වාහනයකින් ඉඩමට ගමන් කිරීමේ හැකියාව

- Calm & peaceful village environment for living. ජීවත්වීම සඳහා සන්සුන් හා සාමකාමී ගැමි පරිසරයක්.

and all necessary facilities. අවශ්‍ය අනෙකුත් සියලු පහසුකම්.

Expecting - Rs. 6 Mn Per Acre 

මෙම අගනා අයෝජන අවස්ථාව මග නොහරින්න. Do not miss this great investment opportunity.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?