2 Acres of Scenic Land for Sale Puwakpitiya, Matale, close vicinity to famous “Sera Ella”. Picturesque over-views increase the values of tourism Industry. Several nice water streams flows down close to the land. Can visit to Pitawala Patana Plane and Riverstern short time of period. Good climate with misty environment throughout the year.
සුප්‍රසිද්ධ “සේරා ඇල්ල” ආසන්නයේ මාතලේ, පුවක්පිටියේ අක්කර 2 ක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට ඇත. ඉතා මනරම් දර්ශණ සහිත සංචාරක කර්මාන්තයට වඩා සුදුසු ප්‍රදේශයක මෙම ඉඩම පිහිටා ඇත. දැකුම්කළු දියඇළි හා ඇළ මාර්ගයන් කිහිපයක් ඉඩමට ආසන්නව ගලා යයි. අවුරුද්ද පුරා සෞම්‍ය දේශගුණයකින් සමන්විත මීදුම් සහිත පරිසරයක් ඇත.
Free-hold prime over 2 Acres of Land which more suitable for Eco Tourism with cultivation or build Cottages for leisure purpose. Currently has Pepper Cultivation and giving good income per term.
The closest town is Laggala New Town (10 Km) and District is Matale (about 40 Km).
ඉඩමේ ප්‍රමාණය අක්කර 2 කට ඉතා වැඩි අතර සංචාරක කර්මාන්තයට වඩාත් සුදුසු වන අතර වගා කිරීමට හෝ විවේකීව සිටීමට Cottages ඉදිකිරීමටත් සුදුසුයි. දැනට ඇති ගම්මිරිස් වගාවෙන් වාරයකට හොඳ ඉතා හොද ආදායමක් ලබා දේ.
ආසන්නතම නගරය - ලග්ගල නව නගරය (කි.මී. 7.5) යි. අදාල දිස්ත්‍රික්කය - මාතලේ (කි.මී. 40 ක් පමණ).