20 Perches Land for Sale in Rajasinghe Mw, Imbulgoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK65238
20 Perches Land for Sale in Rajasinghe Mw, Imbulgoda.
Property Description

20 Perches Land available for Sale in Rajasinghe Mawatha, Imbulgoda facing Rajasinghe Mawatha and another by road, close to Kandy Colombo Road. Just 250 meters away from Colombo-Kandy Main Rd. Easy access to Kadawatha, Gampaha & Yakkala main cities. The land is situated in very good convenient residential area with respectable neighborhood.

කොළඹ – මහනුවර ප්‍රධාන පාරට ආසන්නව ඉහළ ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ පර්චස් 20 ක ඉඩමක් වහාම විකිණීමට. රාජසිංහ මාවතට හා තවත් අතුරැ පාරකට මුහුණලා ඇත. කොළඹ – නුවර ප්‍රධාන පාරට මීටර් 250 යි. කඩවත, ගම්පහ සහ යක්කල ප්‍රධාන නගර වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. ඉඩමේ සිට ප්‍රධාන පාර දක්වා පුළුල් මාර්ග ප්‍රවේශ. පදිංචියට ඉතා සුවපහසු ස්ථානයක්.

Property Overview
Location
Rajasinghe Mawatha
City
Gampaha
District
Gampaha
Land Area
20 Perches
Price
Rs: 500,000  Per Perch
About the Price
Negotiable
Views
194
Property Status
Urgent sale
Additional Information

Close proximity to Kadawatha City Center, Just 10 mints to Southern Highway Entrance. Kadawatha city is undergoing a massive development as an interchange for outer circular highway which connects to Matara – Kadawatha and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future.

කඩවත නගර මධ්‍යස්ථානයට ආසන්නව, දකුණු අධිවේගී පිවිසුමට මිනිත්තු 10 ක් පමණ දුරින් මාතර – කඩවත සහ කඩවත – මහනුවර අධිවේගී මාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ හුවමාරුවක් ලෙස කඩාවත නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්ව ඇති අතර නුදුරු අනාගතයේ දී එය යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය.

- Electricity විදුලිය
- Main line water නළ ජල සැපයුම
- Good wide road access හොඳ පුළුල් පාරකට මුහුණලා
- Very clear boundaries ඉතා පැහැදිලි සීමාව

Close proximity to all the leading banks, super market, government & international schools and other leading outlets in the Kadawatha area. It's a very calm & peaceful residential location with all necessary urban facilities.

Don't be late ... Become a proud owner of a land in Kadawatha.

Clear Deeds for Loan Facility.

කඩවත ප්‍රදේශය තුළ සියළුම බැංකු, සුපිරි වෙළඳසැල්, රජයේ සහ ජාත්යන්තර පාසල් සහ අනෙකුත් ප්‍රමඛපෙළේ වෙළඳසැල් ඉතා ආස්න්නව පිහිදා ඇත. සියලු නාගරික පහසුකම් සහිත ඉතා පදිංවියට ඉතා සුදුසු නේවාසික බිමි කැබැල්ලක්.

පමා නොවන්න ... සීග්‍රයෙන් දියූණුවන කඩවත නගරයේ බිම් කොටසක සාඩම්බර හිමිකරැවෙකු වන්න...

ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු ඔප්පු...

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?