පුත්තලම නගරයට ආසන්නව අක්කර භාගයක් පිහිටි නිවස විකිණීමට - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK59820
පුත්තලම නගරයට ආසන්නව අක්කර භාගයක් පිහිටි නිවස විකිණීමට
Property Description

පුත්තලම නගරයට ආසන්නව, මෙම නිවෙස සහ ඉඩම පිහිටා ඇත. ඉඩම අක්කර භාගයක් ද කජු පැළ 65  , පොල් ගස් පහක් ඇත කොස්  ගස් කීපයක් ද, තව බෝග වර්ග සිටුවා තිබේ  නිවස කාමර තුනයි   සාලය,  කුස්සිය නාන කාමරය අඩක් වැඩ නිම කරවා ඇත  නිචස ඉදිරිපස කාපට් පාරට මුහුණලා කඩ කාමරයක් ද ඇත   පුත්තලම ප්‍රධාන පාරේ සිට කිලෝමීටර් දෙකක් කාපට් පාර  පුත්තලම ටවුන් එකේ  විනාඩි  විනාඩි 15යි පමණ ගතවේ තවද කුඹුරු අක්කර එකක යල මහ දෙකම වැඩ කිරිමට හැක     තවද මෙම නිවසයාබද තව නිවසක් විකිණීමට තිබේ මෙම නිවාස දෙකම පිහිටා තිබෙන්නේ එම ස්ථානය

 

Property Overview
Location
Godawela Junction
City
Marawila
District
Puttalam
Land Area
200 Perches
About the Price
Negotiable
Views
1253
Property Status
Available
Additional Information

මෙම නිවසේ   ඔප්පුව ස්වර්ණභූමි  ජය භූමි  මෙම ඉඩම් පිහිටා තිබෙන්නේ  පුත්තලම ඉහළ   මානවීය යන ප්‍රදේශ

මෙම  අංකයට අමතන්න 0773948928

- Clear Deeds නිරවුල් ඔප්පු

- Water පිරිසිදු ජලය

- Electricity

Contact Details
Name of the Seller
Damayanthi
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?