280 Perches Land for sale in Malwatte, Nittambuwa. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK67226
280 Perches Land for sale in Malwatte, Nittambuwa.
Property Description

280 Perches Residential cum Commercial Land for sale at Malwatte, Nittambuwa. About 1.5 Km to Colombo – Kandy main road (a1) and 2.5 km to Nittambuwa City. Less than 5 mints drive to proposed highway Veyangoda Interchange. About 20 mints drive to Katunayake International Airport.

Ideal for Land Development, Hotel, Reception Hall, Apartment/ Housing Complex, Warehouse, Factory, Yard or any other commercial purpose. Two Way access to the property and access road is around the whole property. Entrance and exits to the property can be change as your preference.

නිට්ටඔුව මල්වත්තේ පර්චස් 280 නේවාසික සහ ව්‍යාපාරික කටයුත්තක් සදහා සුදුසු ඉඩමක් විකිණීමට ඇත. කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ සිට කි.මී. 1 ක් පමණ වන අතර නිට්ටඔුව නගරයට කි.මී. 3 ක දුර. යෝජිත නුවර අධිවේගී මාර්ගයේ වේන්ගොඩ අන්තර් හුවමාරුව වෙත මිනිත්තු 5 කට වඩා අඩු කාලයකින් ළගාවිය හැක. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මිනිත්තු 20 කින් පමණ ගමන් කළ හැක.

ඉඩම් සංවර්ධනය, හෝටල්/ පිළිගැනීමේ ශාලාව, මහල් නිවාස / නිවාස සංකීර්ණය, ගබඩාවක්, කර්මාන්ත ශාලාවක්, අංගනයක් හෝ වෙනත් වාණිජමය අරමුණු සඳහා ද වඩාත් සුදුසුය. දේපළ සදහා පිවිසුම හා පිටවීම මාර්ග දෙකකින් සිදුකළ හැක.

Property Overview
Location
Malwatte
City
Nittambuwa
District
Gampaha
Land Area
280 Perches
Price
Rs: 135,000  Per Perch
Views
28
Property Status
Available
Additional Information

Walking distance to Siyane National College of Education and Malwatte Zone, 1.5 Km to Sangabodhi College, 4 Km to Lyceum International Yakkaka branch, 4 Km to District Base Hospital Wathupitiwala and Export Processing Zone. Very calm and peaceful environment with all conveniences.

සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාලයට හා මල්වත්ත කර්මාන්ත කලාපයට පයින් යා හැකි දුර, සංඝබෝධි විද්‍යාලයට කි.මී. 1.5 ක්, ලයිසියම් ජාත්‍යන්තර යක්කකල ශාඛාවට කි.මී. 4 ක්, වතුපිටිවල මූලික රෝහල හා වතුපිටිවල අපනයන සැකසුම් කලාපයට කි.මී. 5 ක් ඇත. සියලු පහසුකම් සහිත ඉතා සන්සුන් හා සාමකාමී වාතාවරණයක්.

- 15-20 feet wide access road upto the property

- 20 Feet containers can access
- 3 Phase Electricity
- Well water and main line water
- Clear boundary with concrete
- Road frontage about 100 m

Prime Investment Opportunity. Don't miss this...

- දේපල දක්වා අඩි 15 ක් පළල පිවිසුම් මාර්ගය
- අඩි 20 කන්ටේනර් ධාවනය කළ හැක
- තෙකළා විදුලිය
- ළිං ජලය සහ ප්‍රධාන මාර්ග ජලය
- කොන්ක්‍රීට් කණු වලින් පැහැදිලිව ඇති මායිම්

Government and International schools, Super markets, Banks, Financial Institutes, Medical Centers, Dispensaries/Hospitals, Restaurants available in both Nittambuwa and Veyangoda main cities.

රජයේ සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, ප්‍රධානපෙළේ බැංකු, මූල්‍ය ආයතන, වෛද්‍ය මධ්‍යස්ථාන, බෙහෙත් ශාලා / රජයේ සහ පෞද්ගලික රෝහල් හා අවන්හල් නිට්ටඹුව සහ වේයන්ගොඩ යන ප්‍රධාන නගර දෙකෙහිම ඇත.

මෙම මහගු ආයෝජන අවස්ථාව අත් නොහරින්න...

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?