Sold - 15 Perches Land Block for Sale at Indigolla, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK55669
Sold – 15 Perches Land Block for Sale at Indigolla, Gampaha.
Property Description

15 Perches Land Block Indigolla, Gampaha. Just 500 m to Gampaha – Yakkala main road, Indigolla Junction. Good solid SQUARE shape land with right round clear boundary wall. This land 30 Perches  and sold 15 Perches Land block very recently for decent family.

ගම්පහ, ඉඳිගොල්ල ප්‍රදේශයේ පර්චස් 15 ක බිම් කොටසක් විකිණීමට. මීටර් 500 ක් පමණ ගම්පහ – යක්කල ප්‍රධාන මාර්ගයේ, ඉඳිගොල්ල හන්දිය. හොඳ සමචතුරස්‍රාකාර හැඩයේ මායිම් බිත්ති සහිත භූමිය. මුළු ඉඩමෙන් දැනට පර්චස් 15 විකුණා අවසන් ය. ඔවුන් ඉදිකිරීම් කටයුතු ඉදිරියේදී අාරම්භ කිරීමට නියමිතය.

Property Overview
Location
Church Road, Indigolla
City
Gampaha
District
Gampaha
Land Area
15 Perches
Price
Rs: 360,000  Per Perch
About the Price
Negotiable
Views
1562
Property Status
Sold
Additional Information

Close proximity to St. Jude Church and Indigolla Temple.
Well Water, Good wide road access up to the land (Carpeted & concreted Road).

All Leading Banks, Financial Institutions, Government & International Schools and Leading Super Markets & Sales Outlets available in both Gampaha and Yakkala main cities.

2 Jack Trees, Durian tree and few coconut trees have well grown in this land.

ශාන්ත ජුඩ් දේවස්ථානය සහ ඉඳිගොල්ල විහාරය ආසන්නයෙන් පිහිටා ඇත.

නළ ජලය, හොඳ පුළුල් මාර්ග ප්‍රවේශය (කාපට්/කොන්ක්‍රීට් පාර පාර).

සියලුම ප්‍රධාන බැංකු, මුල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල් සහ ප්‍රධාන සුපිරි වෙළඳසැල් සහ අලෙවි ශාඛා ගම්පහ සහ යක්කල යන ප්‍රදේශවල ඉතා ආසන්නයෙන් පිහිටා ඇත.

කොස් ගස් 2ක්, හොඳින් වැඩුණු දූරියන් ගසක් හා පොල් ගස් කිහිපයක් ඉඩමෙහි ඇත.

Contact Details
Name of the Seller
Ms Rasika Niroshini
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?