30 Perches Land for Sale in Church Road, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK63259
30 Perches Land for Sale in Church Road, Gampaha.
Property Description

30 Perches Well Shaped Commercial Cum residential Bare Land available for Sale situated at Church Road, Gampaha. Less than 100 meters away from Gampaha – Colombo main road. Good solid Land with all necessary urban facilities. Easy access to Gampaha city center. Church road in a residential neighborhood located in the off Gampaha Colombo main. The immediate surroundings of the property are featured with dense residential settlement of upper class pattern. Most of neighbors are professionals.

ගම්පහ පල්ලිය පාරේ, පදිංචියට හො වෆාපාරයකට සුදුසු පර්චස් 30 ක හොඳ හැඩැති හිස් ඉඩමක් විකිණීමට ඇත. ගම්පහ – කොළඹ ප්‍රධාන පාරට මීටර් 100 ටත් අඩු දුරකින් ඉඩම පිහිටා ඇත. අවශ්‍ය සියළුම නාගරික පහසුකම් සහිත හොඳ පිහිටි ඉඩමක්. ගම්පහ නගර මධ්‍යයට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. දේපල ආසන්නයේ වටපිටාව ඉහළ පන්තියේ අසල්වැසියන්ගෙන් යුත් ප්‍රදේශයක් වේ. අසල්වැසියන්ගෙන් වැඩි දෙනෙක් වෘත්තිකයන් ය.

Property Overview
Location
Church Road
Land Area
30 Perches
Price
Rs: 1,475,000  Per Perch
About the Price
Negotiable
Views
666
Property Status
Available
Additional Information

Close to Leading Government and International Schools, Gampaha Railway Station, Main bus stand, Supermarkets, Banks and many more essential firms and Government offices.

ගම්පහ දුම්රියපොල, ප්‍රධාන බස් නැවතුම්පොල, මුලික රෝහල හා පෞද්ගලික රෝහල්, රජයේ හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළදසල්, බැංකු ඇතුළු සියලු පහසුකම් අතේ දුරින්.

- 3 Phase Electricity තෙකලා විදුලිය

- Telephone දුරකථන

- Main Line Water ප්‍රධාන මාර්ග ජලය

- Right round boundary wall හතර වටින් තාප්ප

- Good wide road and other all necessary facilities are available  හොඳ පළල් පාරක් සහ අනෙකුත් සියලුම අවශ්‍ය පහසුකම් ඇත.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?