32 Perches Land for Sale in Kirindiwita road, Ganemulla. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK49258
32 Perches Land for Sale in Kirindiwita road, Ganemulla.
Property Description

32  Perches of very valuable Land for Sale in Charleston Garden, Kirindiwita Road, Ganemulla which is ideal for commercial purposes. The land is located 2 mints away from Ganemulla town.

Easy access to Kadawatha, Kandana, Ja Ela, Ragama & Gampaha city and less than 1 hour drive to Colombo Capital by train or private vehicle.

ගණේමුල්ල කිරිදිවිට පාරේ පර්චස් 32 ක ඉඩමක් විකිණීමට ඇත. මෙය නගරයට ඉතා ආසන්නව පිහිටා ඇත. සියළුම නාගරික පහසුකම් සහිතයි.

කඩවත,  කඳාන,  ජා ඇල,  රාගම සහ ගම්පහ නගරයට පහසුවෙන් ළගා විය හැකි අතර කොළඹ නගරයට පැය 1 කින් පමණ දුම්රියෙන් හෝ පෞද්ගලික වාහනයතින් ළගා විය හැක.

Property Overview
Location
Charleston Garden, Kirindiwita Road
City
Ganemulla
District
Gampaha
Land Area
32 Perches
Price
Rs: 600,000  
About the Price
Negotiable
Views
2767
Property Status
Available
Additional Information

This commercial property is suitable for any kind of a business such as Apartments, Wedding/ Banquet Hall, Warehouse, Tuition Class or any other commercial purpose.

මහල් නිවාස සංකීර්ණයකට,  උත්සව ශාලාවකට,  ගබඩාවට,  උපකාරක පන්ති හෝ වෙනත් ව්‍යාපාරික  අරමුණු සඳහා  මෙම ඉඩම  සුදුසු වේ. ගණේමුල්ල නගරයේ කඩිනමින් සංවර්ධනය නිසා ඉඩම්  වටිනාකම් ඉහළ ගොස් ඇත.

Don’t miss this valuable investment opportunity in rapidly developing area in Gampaha District.

Even suitable for land development, according to the requirement.

ඉඩම සංවර්ධනය කොට කැබලි කිරිමට වුවද මෙම ඉඩම සුදුසුය.

Clear Deeds available for bank loans.

පැහැදිලි ඔප්පු  සහ අවශ්‍ය නම් බැංකු ණය පහසුකම්  වුවද ලබා ගත හැක.

Contact Details
Name of the Seller
Chandana
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?