32 Perches of very valuable Land for Sale in Charleston Garden, Kirindiwita Road, Ganemulla which is ideal for commercial purposes. The land is located 2 mints away from Ganemulla town.
Easy access to Kadawatha, Kandana, Ja Ela, Ragama & Gampaha city and less than 1 hour drive to Colombo Capital by train or private vehicle.
ගණේමුල්ල කිරිදිවිට පාරේ පර්චස් 32 ක ඉඩමක් විකිණීමට ඇත. මෙය නගරයට ඉතා ආසන්නව පිහිටා ඇත. සියළුම නාගරික පහසුකම් සහිතයි.
කඩවත, කඳාන, ජා ඇල, රාගම සහ ගම්පහ නගරයට පහසුවෙන් ළගා විය හැකි අතර කොළඹ නගරයට පැය 1 කින් පමණ දුම්රියෙන් හෝ පෞද්ගලික වාහනයතින් ළගා විය හැක.
This commercial property is suitable for any kind of a business such as Apartments, Wedding/ Banquet Hall, Warehouse, Tuition Class or any other commercial purpose.
මහල් නිවාස සංකීර්ණයකට, උත්සව ශාලාවකට, ගබඩාවට, උපකාරක පන්ති හෝ වෙනත් ව්‍යාපාරික අරමුණු සඳහා මෙම ඉඩම සුදුසු වේ. ගණේමුල්ල නගරයේ කඩිනමින් සංවර්ධනය නිසා ඉඩම් වටිනාකම් ඉහළ ගොස් ඇත.
Don’t miss this valuable investment opportunity in rapidly developing area in Gampaha District.
Even suitable for land development, according to the requirement.
ඉඩම සංවර්ධනය කොට කැබලි කිරිමට වුවද මෙම ඉඩම සුදුසුය.
Clear Deeds available for bank loans.
පැහැදිලි ඔප්පු සහ අවශ්‍ය නම් බැංකු ණය පහසුකම් වුවද ලබා ගත හැක.