A Residential Land For Sale In Ja- Ela. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK53855
A Residential Land For Sale In Ja- Ela.
Property Description

10 perches highly Resident land for Sale in Peter Silva Mawatha, Ja Ela. Land situated in a Calm and quiet area.Just Abour 4km to Ja Ela Junction.3km to Negombo Colombo Road.Less than 5 minutes drive  to Colombo – Katunayake main rd and 10 minutes drive  to Highway entrance.

ජා ඇල පීටර් සිල්වා මාවතේ පිහිටි පර්චස් 10ක ඉහළ නේවාසික ඉඩමක් විකිණීමට ඇත. නිස්කලංක සහ සාමකාමී ප්‍රදේශයක පිහිටි මෙම ඉඩමේ සිට ජා ඇල හන්දියට කි.මී. 4ක් ද මීගමුව කොළඹ පාරට කිලෝමීටර් 3ක් ද කොළඹ – කටුනායක ප්‍රධාන පාරට විනාඩි 5කට වඩා අඩු දුරක් ද අධිවේගී පිවිසුමට විනාඩි 10ක දුරක් ද පවතී.

Property Overview
Location
Peter Silva Mawatha, Ja-Ela.
City
Ja Ela
District
Gampaha
Land Area
10 Perches
Price
Rs: 700,000  Per Perch
About the Price
Negotiable
Views
1828
Property Status
Available
Additional Information

 - Easy access to Ja Ela, Kandana, Ganemulla and Gampaha cities.
- ජා ඇල, කඳාන, ගණේමුල්ල සහ ගම්පහ නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

 - Leading SuperMarkets, Banks, Government & International Schools, Religious  place close by.
 - ප්‍රමුඛ පෙලේ සුපිරි වෙළඳසැල්, බැංකු, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, ආගමික ස්ථාන වලට ආසන්නව පිහිටා ඇත

 - Mainline Water ප්‍රධාන ජලය

 - Electricity විදුලිය සහ

 - Telephone facilities are available here. දුරකථන පහසුකම්ද ඇත.

Contact Details
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?