Available for Sale 34 Perches Land for Sale in Dambuwa, Gampaha, Easy Access to Wathuragama Gampaha 205 main road. Large vehicles can access this property easily. About 2.5 Km to Miriswatta & Yakkala Junctions, Colombo-Kandy main road. Close proximity to both Gampaha & Yakkala towns. Suitable for both Residential and Commercial purpose. 7 Jack trees, Kamaranga, Naminam, Coconut trees are available.
පර් 34 කදිම ව්යාපාරික් ඉඩමක් වහාම විකිණීමට ඇත. කන්ටේනර් වලට වුවත් ඉඩමට පහසුවෙන් ලගාවිය හැක. වටිනාකම අතින් බැලූ විට ව්යාපාරික කටයුත්තකට ඉතාම සුදුසුයි. ගම්පහ, කිනිගමින් 205 බස් මාර්ගයට ආසන්නව හා යක්කල – කිරිදිවැල ප්රධාන මාර්ගයට ආසන්නව පර්චස් 34 ක ඉඩමක් වහාම විකිණීමට ඇත. නුවර – කොළඹ මාර්ගයේ මිරිස්වත්ත හංදියට හා යක්කල (හංදියට) නගරයට කි.මී 2.5 යි. පදිංචියට හෝ ව්යාපාරික ස්ථානයක් ඉදි කිරීමට වඩාත් සුදුසුයි. කොස් ගස් 7ක් , කාමරන්ගා, නමිනම්, පොල් වැනි ගස් වගා කර ඇති කදිම පිහිටි ඉඩමකි.
- Main Line water
- Wide road access
- 3 Phase Electricity
- Telephone and other necessary facilities are available.
Clear title.
ජලය, විදුලිය, අඩි 20 පාර ඇතුළු සියළු පහසුකම් සහිතයි.
Selling Options :-
1. 14 Perches Land with House = Rs. 33.5 Lakhs
2. 14 Perches Bare Land = Rs. Rs. 28 Lakhs (200,000 P/P)
3. 34 Perches Total Land with House = Rs. 60.0 Lakhs
විකුණුම් ක්රම: -
1. නිවස සහිත පර්චස් 14 ක් = රු. ලක්ෂ 33.5 කි
2. පර්චස් 14 හිස් ඉඩම = රු. ලක්ෂ 28.0 යි (200,000 පර්චසයක්)
3. පර්චස් 34 නිවස සහිත මුළු ඉඩම = රු. ලක්ෂ 60.0 කි