4 Acre Land with House for Sale at Kandegama, Hunnasgiriya. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK56010
4 Acre Land with House for Sale at Kandegama, Hunnasgiriya.
Property Description

4 Acres Land with a very good picturesque mountain range view including a 2 bed roomed house with basic facilities and utilities for sale in Meemure Road, Watawala Kanda, Kobonila, Hunnasgiriya which is 10 Km from Hunnasgiriya Junction. Mahiyangana Road.

This land is most suitable for Eco Tourism, Holiday Bungalow, or for any other leisure purpose as it is with an awesome view of Hunnasgiriya Mountain range and it is closer to tourist attractions such as Sri Lanka Trekking Sky Camp, Hare Park Old Tea Factory, Corbett’s view, Deanston Mini World’s end, Dothalugala Camping site and many more. Misty cold environment filled with sceneries is enticing visitors mind and this is one of the best under evaluated tourist destination in Sri Lanka.

හුන්නස්ගිරිය, කොබෝනීල, වටවල කන්ද, මීමුරේ පාරේ කඳු පන්ති රාශියකින් වට වූ ඉතා මනරම් දර්ශනයන්ගෙන් යුත් අක්කර 4ක භුමී භාගයක් විකිණීමට.කාමර දෙකකින් යුත් සාමන්‍ය ප්‍රමාණයේ නිවසක්ද ඉඩමේ වටිනාකමට විකිණීමට ඇත. හුන්නස්ගිරිය හන්දියේ සිට මෙම ඉඩමට ඇත්තේ කිලෝමීටර 10ක පමණ දුරක් පමණි. මහියංගනය – හුන්නස්ගිරිය මාර්ගය කොනින් වැටී ඇති මෙම ඉඩම පාරිසරික සංචාරක නිකේතනයක් හෝ විනෝදාත්මක කටයුතු පදනම් වූ ව්‍යාපාර සඳහා වඩාත් යෝග්‍ය භූමියකි.

Property Overview
Location
Hunnasgiriya - Meemure Road
District
Kandy
Land Area
4 acres
Views
2701
Property Status
Sold
Additional Information

In this land, 1 acre Pepper, 1 acre Coffee and rest of the area with Banana trees.

-Spring water is available throughout the year.

-Good reception for all mobile phone connections.

-Facility of Electricity and Water available.

-Good motorable roads with picturesque views.

-Land is situated in a landslide danger free zone.

-Only serious buyers are encouraged to contact for further inquiries.

NO BROKERS PLEASE.

හුන්නස්ගිරිය කඳු පන්තිය මනාව දර්ශනය වන නිසාත් එ මෙන්ම ශ්‍රි ලංකා ට්‍රෙකින් ස්කයි කෑම්ප්, හෙයා පාර්ක් පරණ තේ කර්මාන්තශාලාව, ඩීන්ස්ට්න් පුංචි ලෝකාන්තය, දොතලුගල කඳවුරු නවාතැන්පල ආදී සංචාරක ආකර්ෂණය මනාව දිනාගත් ස්ථාන රාශියක් විනාඩි කිහිපයක දුරින් පිහිටන නිසාත් සංචාරක හිත්පිත් ඇඳ බැඳ ගන්නා වූ තැනක් වනවා නොවනුමානය.

හුන්නස්ගිරිය - මහියංගනය ප්‍රදේශය සංචාරක කර්මාන්තයට එ තරම් ප්‍රසිද්ද නොවුනත් වර්තමානයේ වුවද දෙස් විදෙස් සංචාරකයින් බොහෝ වශයෙන් ගැවසෙන මෙම ප්‍රදේශයේ විනෝදාත්මක ක්‍රියාකාරකම් කඳු නැගීම්, විවිධ ත්‍රාසජනක ක්‍රියාකාරකම් වලට නිවහනක් වූ ප්‍රදේශයකි. මීදුම් වලාවන්ගෙන් වටවුණු අහස මෙම පරිසරය ආශ්‍රිත අලංකාරය දෙගුණ තෙගුණ කරවයි.

මෙම ඉඩම තුල 1 අක්කරයක වගා කෙරුණු ගම්මිරිස් ද, තවත් අක්කරයක කෝපි වගාවක්ද එමෙන්ම ඉතිරි ප්‍රදේශය තුල කෙසෙල් වගාවක්ද දැකිය හැක. ඉතා සරු පසක් සහිත භූමියකි.

උල්පත් ජලය අවුරුද්ද පුරාවටම සරු ඉඩමකි.
දුරකථන සංඥා ඉතා හොඳින් ඇත.
විදුලි සහ ජල පහසුකම් ඉඩමට ලබාගෙන ඇත.
ධාවනය කල හැකි ඉතා ලස්සන දර්ශනයන්ගෙන් යුක්ත වූ පාරවල්.
නාය යෑම් වැනි අවදානම් වලින් මුක්ත ප්‍රදේශයක ඉඩම පිහිටා ඇත.
බ්‍රෝකර් වරුන් අනවශ්‍යයි.

කරුණාකර ගැනුම් කරුවන් පමණක් අමතන්න.

Contact Details
Name of the Seller
Chandana
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?