4 Acres Scenic Land for Sale at Ruwanwella - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK64666
4 Acres Scenic Land for Sale at Ruwanwella
Property Description

4 Acres of scenic land between Ruwanwella and Karawanella townships is available for sale. About 2 km to Avissawella – Kegalle main road and 2.5 Km to Ruwanwella Town. This beautiful mountainous land with a beautiful mountain bordering a well flowing stream. Suitable for a hotel project, cultivation or farm.

රුවන්වැල්ල, කරවනැල්ල නගරයන්ට මැදිව අක්කර 4 ක් ඔප්පුවේ සඳහන් වුවත් අක්කර 4.5 ක බිම් ප්‍රමාණයක් භුක්ති විදිය හැකි මෑතකදී රබර් ගලවා ඉවත් කර ඇති ඉඩමක් වහාම විකිණීමට. හෝටල් ව්‍යාපෘතියකට, වගාවකට හෝ ගොවිපලක් සදහා ඉතා සුදුසු අලංකාර කදු පන්තියකට මුහුණලා හොඳින් ජලය ගලා යන ඇලකට මායිම්ව මනරම් පරිසරයක පිහිටි ඉඩමකි.

Property Overview
City
Ruwanwella
District
Kegalle
Land Area
4 acres
Price
Rs: 6,500,000  
About the Price
Negotiable
Views
106
Property Status
Available
Additional Information

ඉඩමේ අංශක 20 - 30 ක පමණ බෑවුමක් ඇති අතර මීට පෙර රබර් වගා කර දැනට රබර් ගලවා ඉවත් කර ඇත. දැනට මෙම ඉඩමෙන් කිසිදු ආදායමක් නොමැත අතර කැලෑ ගස් සහිත ඉඩමකි. ඉඩම පුරා වාහනයකින් ගමන් කල හැකි පරදි මාර්ගය ඉඩම මැද්දෙන් පිහිටා ඇත. ඉඩමේ පහත මායිමෙන් හොදින් ගලායන ඇලක් මා දැනට වගා නොකරන (පුරන්වූ) කුඹුරක්ද සහිතයි.

The land has a slope of about 20 to 30 degrees. At present there is no income from this land and it is a land with many jungle trees. The land is in the middle of the road where a vehicle can travel all over the land. There is a water stream that flows well from the lower boundary of the land and abounded paddy field also available.

පළාත Province  - සබරගමුව Sabaragamuwa

දිස්ත්‍රික්කය District - කෑගල්ල Kegalle

ප්‍රධාන නගරය Main city - රුවන්වැල්ල Ruwanwella

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?