Developing Residential Block of Land for immediate Sale in Kadawatha - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK35930
Developing Residential Block of Land for immediate Sale in Kadawatha
Property Description

For immediate Sale Prime Residential 15.5 Perches each Two Land Blocks at Ranaviru Dewananda Mawatha, Pahala Karagahamuna, (Ayurweda Junction) Kadawatha. Less than 500  to Ragama Kadawatha 222 main road. About 5 minutes drive to Kandy Colombo main road and about 3.5 Km to Southern Highway entrance. Easy access to Kadawatha, Kiribathgoda, Ragama and  Ganemulla main cities.

කඩවතින් රාගම පාරේ ආයුර්වේද හංදියේ රණවිරැ දේවානන්ද මාවතේ පදිංචියට ඉතා සුදුසු පර්චස් 15.5 ක බිම් කොටස 2ක් වහාම විකිණීමට ඇත. කඩවත – රාගම 222 ප්‍රධාන මාර්ගයට මීටර් 500 ක් දුරින්, කොළඹ – නුවර ප්‍රධාන පාරට කිලෝ මීටර් 2.5 ක් දුරකින් ලගා විය හැකි අතර දකුණු අධිවේගී පිවිසුමට කි.මී 3.5 යි. කඩවත, කිරිබත්ගොඩ, රාගම හා ගණේමුල්ල ප්‍රධාන නගරවලට ඉතා පහසුවෙන් ලගා විය හැක.

Property Overview
Location
Pahala Karagahamuna
City
Kadawatha
District
Gampaha
Land Area
15.5 Perches
Price
Rs: 545,000  Per Perch
Views
1954
Property Status
Available
Additional Information

Ideal developing residential area in view of its prime location and the ever increasing value of land in the area, with all essential and commercial buildings, schools sales outlets etc situated in close proximity.

Property value in Kadawatha area will increase rapidly when connected to the proposed expressway system.

සියළුම ප්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, ව්‍යාපාරික ස්ථාන, රජයේ හා ජාත්‍යන්තර පාසැල් හා සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව පිහිටා ඇති අතර දිනෙන් දින පර්චසයක මිල ඉහළ යන සීමාවේ පිහිට ඉඩමකි.

විශේෂයෙන්ම යෝජිත අධිවේගී මාර්ග පද්ධති හා සම්බන්ධ වූ විට කඩවත ප්‍රදේශයේ දේපළ වටිනාකම ඉතා සීග්‍රයෙන් ඉහළ යනු ඇත.

ගමන් මාර්ගය :- ගමන් මාර්ගය :- කඩවත රාගම පාරේ නැලිගම පිරවුම්හළ පසුකොට හමුවන අයුර්වේද හංදියෙන් දකුණට හැරී මීටර් 50ක් යන විට හමුවන Y හංදියෙන්, ප්‍රධාන පාරෙන් හැරී වමට ඇති පල්ලෙහාට ඇති පාරේ මීටර් 750 ක් ඉදිරියට යනවිට කන්ද මුදුණට වන්නට වම් පසින් ඉඩම හමුවේ. එම ඉඩම උඩින් බැලූවිට චෛත්‍යක් දිස්වේ.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?