Commercial cum Residential Land Situated at Paris Perera Mawatha, Ja - Ela - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK50293
Commercial cum Residential Land Situated at Paris Perera Mawatha, Ja – Ela
Property Description

Available for Sale 60 Perches of Land Situated at Paris Perera Mawatha, Ja – Ela, close proximity to Ja Ela town center and Ja Ela, Katunayake – Airport Highway entrance. Good solid land with wide road access, suitable for both commercial and residential purposes. Just 500 m to Colombo – Negombo main road. The complete houses are available with basic facilities. But only charge for LAND VALUE.

ජා ඇල නගර මධ්‍යයට සහ ජා ඇල – කටුනායක ගුවන් තොටුපළ අධිවේගී පිවිසුමට ආසන්නව ජා ඇල පැරිස් පෙරේරා මාවතේ පිහිටි පර්චස් 60ක ඉඩමක් විකිණීමට ඇත. පුළුල් මාර්ග ප්‍රවේශයක් සහිත හොඳ ඉඩමක් වන මෙය වාණිජ හා නේවාසික අරමුණු සඳහා සුදුසු වේ. කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර් 500ක් පමණ වේ.
මූලික පහසුකම් සහිත  අංග  සම්පූර්ණ නිවසකි. නමුත් ඉඩමේ වටිනාකම පමණක් අය කරයි.

Property Overview
Location
Paris Perera Mawatha
City
Ja Ela
District
Gampaha
Land Area
60 Perches
About the Price
Negotiable
Views
1373
Property Status
Available
Additional Information

Few mints to Katunayake Highway Entance (Ja Ela Interchange) and easy access to Colombo Capital also.
කටුනායක අධිවේගී පිවිසුමට (ජා ඇල අන්තර් හුවමාරුව) මිනිත්තු කිහිපයක් සහ කොළඹ අගනුවරට ද පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

- 3 Phase Electricity
තෙකලා විදුලිය
- Mainline water
ජලය
- Telephone
  දුරකථන
- and other necessary facilities are available.
සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

Close proximity to Government and International schools, Supermarkets, Banks, Financial Institutions, Private Hospitals, Ragama Hospital, Restaurants etc.
රජයේ සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, මූල්‍ය ආයතන, පෞද්ගලික රෝහල්, රාගම රෝහල, ආපන ශාලා ආදියට ආසන්නව පිහිටා ඇත.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?