6.5 Acres Manioc cultivated Land for Sale in Medagoda, Avissawella, bordering Rubber Estate. Less Km to Avissawella & 10 Km to Seethawaka Free Trade Zone. About 15 Km to Kirindiwela Town.
අවිස්සාවෙල්ල, මැදගොඩ අක්කර 6.5 ක මඤ්ඤොක්කා වගාව සහිත ඉඩම විකිණීමට ඇත. තරමක් කඳු සහිත ඉඩම රබර් වත්තකට යාබදව ඉඩම පිහිටා ඇත. අවිස්සාවේල්ලට කි.මී 9 යි. සීතාවක නිදහස් වෙළඳ කලාපයට කි.මී 10 යි. කිරිඳිවැල නගරයට කි.මී .15 කි.
- Electricity - විදුලිය
- Water - ජලය
- Clear Deeds - පිරිසිදු ඔප්පු
Ideal property for Eco Tourism Project, also suitable for cultivation, such as Manioc, Rubber or build a factory.
මඤ්ඤොක්කා හෝ රබර් වැනි වගවන්ට හෝ කර්මාන්තශාලාවක් තැනීමට සුදුසු ඉඩමකි. පාරිසරික සංචාරක ව්‍යාපෘතියක් සඳහා කදිම දේපලකි.