6.75 Perches Each Residential Lands for Sale in Kahathuduwa - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK63008
6.75 Perches Each Residential Lands for Sale in Kahathuduwa
Property Description

6.75 Perches each 2 Residential Lands for sale in 5th lane, Maheshi uyana, Kahathuduwa. Just 1.8 Km to the 120 bus route. About 5 mints to the Kahathuduwa Highway Interchange. 2.5 Km to Institute of Technology University of Moratuwa and Diyagama Mahinda Rajapaksa Stadium. 20 ft.wide good road access upto the property.

කහතුඩුව මහේෂි උයනේ 5 වන පටුමගේ පර්චස් 6.75 ක නේවාසික ඉඩම් කැබලි 2ක් විකිණීමට ඇත. මාර්ග අංක 120 බස් පාරට කි.මී 1.8 යි. කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 5 යි. මොරටුව තාක්ෂණ විශ්වවිද්‍යාලයට හා මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට කි.මී 2.5 යි. ඉඩමට අඩි 20 ක පිවිසුම් මාර්ගයක් තිබේ.

Property Overview
Location
Maheshi uyana
City
Piliyandala
District
Colombo
Land Area
6.75 Perches
Price
Rs: 425,000  Per Perch
About the Price
Negotiable
Views
2953
Property Status
Available
Additional Information

- Water and Electricity available  ජලය සහ විදුලිය ඇත
- Proper draining system නිසි කාණු පද්ධතිය
- Clear Deeds and Approved Plan නිරවුල් ඔප්පු සහ අනුමත සැලැස්ම
- Bank loans can be taken easily බැංකු ණය පහසුවෙන් ලබාගත හැක

Best investment opportunity as the land prices go up rapidly due to the grand 120 bus route and highway entrance.
120 බස් මාර්ගය සහ අධිවේගී පිවිසුම හේතුවෙන් ඉඩම් මිල වේගයෙන් ඉහළ යන බැවින් මෙය හොඳම ආයෝජන අවස්ථාවකි.

  • කහතුඩුව ඉඩමට ගමන් කරන ආකාරය.

පිලියන්දල පැත්තෙ සිට බස් රථයේ ගමන් කරනවා නම් කහතුඩුව හයිඩ්‍රාමනි කර්මාන්ත ශාලාව පහුවනවාත් සමගම ඊලග බස් නැවතුම්පල(රබර් මෝල හෝල්ට්) ඉදිරිපිට ඇති සම්බුද්ධාලෝක විහාරය පාරේ පැමිණෙන්න. පාර අවසානයේදී ඇති T හන්දියෙන් වමට හැරී පැමිණෙන විට දකුණු පැත්තේ මහේශි උයන පාරේ කිමී 1/2ක් පමන දුරින් දකුණු පැත්තේ 5වන පටුමග ඇත .එම පාරේ වම් පැත්තේ මිි 200 පමන පහලට යනවිට පලමුවෙන් හමුවන හිස් ඉඩම. (ඉඩම් කොටස් දෙකම එකට වටකර කම්බි ගසා ඇත).

Contact Details
Name of the Seller
Ranarunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?