6 Perches Land Blocks for Sale in Kadawatha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK58175
6 Perches Land Blocks for Sale in Kadawatha.
Property Description

Residential Land Blocks for Sale in Weboda, Kadawatha. Close proximity to Southern Highway Interchange and proposed Kandy Highway. Just few mints drive to Kadawatha main town.

Whole 6 Perch Bock for Rs. 15 Lakhs.

කඩවත, වැබඩ පදිංචියට සුදුසු අගනා බිම් කොටස් කිහිපයක් වහාම විකිණීමට. දකුණු අධිවේගී මාර්ගයට හා යෝජිත නුවර අධිවේගී මාර්ගයට ඉතා නුදුරින් කඩවත ප්‍රධාන නගරයට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත.

* පර්චස් 6 බැගින් බ්ම් කොටස් මිලදී ගත හැකි අතර බ්ම් කොටසක් ලක්ෂ 15 ක් පමණයි.

Property Overview
Location
Weboda
City
Kadawatha
District
Gampaha
Land Area
6 Perches
Price
Rs: 250,000  
About the Price
Negotiable
Views
1005
Property Status
Available
Additional Information

The land is in a calm and quiet location with all amenities.

නිස්කලංක සුව පහසු පරිසරයක පිහිටි ඉඩම සියළු පහසුකම් සහිතයි.

- Right round secured fence

- Concrete/ Tarred wide road

- Pipe borne Water Supply

- 3 Phase Electricity

 

- ආරක්ෂිත වට තාප්පය

- පුළුල් කොන්ක්‍රීට් මාර්ග

- නළ ජලය

- තෙකලා විදුලිය

25 Blocks only. Be Hurry ! Reserve your block today !

A lifetime opportunity to own a valuable plot of land in a tranquil environment.

බ්ම් කොටස් 25 ක් පමණයි. ඔබේ බ්ම් කොටස අදම වෙන් කරවා ගන්න..

සුවපහසු නිස්කලංක පරිසරයකින් අගනා බිම් කොටසක් හිමි කර ගැනීමට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන මහඟු අවස්ථාවක්..

Contact Details
Name of the Seller
Owner
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?