7.5 Acres Land for Sale in Pannala - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK61752
7.5 Acres Land for Sale in Pannala
Property Description

7.5 Acres Coconut Land for Sale in Pannala facing to Bammanna (Elabadagama) carpeted road. Peaceful surrounding and good calm environmental, suitable for both residential and commercial purpose. About 2.5 Km to Pannala Kuliyapiliya main road. Less than 10 mints to Pannala Town, 15 Mints to Kuliyapitiya Town/ Wayamba University and 45 Min to Negombo Town.

පන්නල අක්කර 7.5 පොල් ඉඩමක් බම්මන්න (එලබඩගම හංදියෙන්) කාපට් පාරට මුහුණලා විකිණීමට ඇත. සාමකාමී වටපිටාව සහ හොඳ සන්සුන් පරිසරය, නේවාසික සහ වාණිජමය අරමුණු සඳහා සුදුසුය. පන්නල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට කි.මී. 2.5 ක් පමණක් ඇත. පන්නල නගරයට මිනිත්තු 10 ට අඩු , කුලියාපිටිය නගරයට / වයඹ විශ්ව විද්‍යාලයට මිනිත්තු 15 ක් සහ මීගමුව නගරයට මිනිත්තු 45 කටත් වඩා අඩුවෙන් ලගාවිය හැක.

Property Overview
Location
Bammanna Road
City
Kuliyapitiya
District
Kurunegala
Land Area
7 acres
Views
75
Property Status
Available
Additional Information

Land with 500 Coconuts Trees (Age of 25 Years) with secondary cultivation giving 7,500 nuts, 10 Cashew nuts trees, 30 teak trees, 5 Jack, 8 Mango and other plant varieties.

- 3 Phase Electricity

- Ample Supply of Water through 2 Wells

- Newly carpeted road

- Good wide road frontage

Suitable for Hotel/ Reception Hall, Factory, Ware House, Land Development or any other commercial purpose.

Pannala Kuliyapitiya both cities are currently highly developing cities in Kurunegala District with all necessary facilities.

Good investment opportunity.

වයස අවුරුදු 25 පමණ වන පොල් ගස් 500 ක් පමණ ඇති අතර වාරයක දී ගෙඩි (දින 45 කය වරක්) ගෙඩි 7,500 ක ඵලදාවක් ලබා දෙයි. එසේම ද්විතීයික වගාව ද යොදා ඇත. අමතරව කජු ගස් 10 ක්, තේක්ක ගස් 30 ක්, කොස් 5 ක්, අඹ 8 ක් සහ වෙනත් පළතුරැ වර්ග ද රාශියක් ඇත.

- තෙකලා විදුලිය
- ළිං 2 කින් නිරතුරැ ජල සැපයුමක්
- අලුතින් කාපට් කළ පුළුල් පාර
- හොඳ පුළුල් පද්ධතිය

හෝටලයක් / පිළිගැනීමේ ශාලාවක්, කර්මාන්ත ශාලාවක්, ගබඩාවක්, ඉඩම් සංවර්ධනය හෝ වෙනත් වාණිජමය අරමුණු සඳහා සුදුසුය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල හා කුලියපිටිය යන නගර දෙකම දැනට අවශ්‍ය සියලු පහසුකම් ඇති ඉතා දියුණු නගරයක් වන අතර ඉදිරියේ දී මෙම ප්‍රදේශය සීඝ්‍රයෙන් දියුණු වනු ඇත.

හොඳ ආයෝජන අවස්ථාවක්.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?