7.2 Perches Rectangular Shape Land for Sale at Bogahalanda Road, Artigala, Homagama. just 50 meters away from 219 Bus route.
බෝගහ ලන්ද, ආටිගල, හෝමාගම පර්චස් 7.2 ක – සෘජුකෝනාස්කාර හැඩැති ඉඩමක් වහාම විකිණීමට. 219 බස් පාරට මීටර් 50 යි.
- PRIME LANDS land sale ඉඩමකින් මිල දී ගන්නා ලද (light of wisdom) නිරවුල් ඉඩමකි
- Three Phase electricity - තෙකලා විදුලිය
- Pipe Born water - නල ජලය
- 30 feet Road - අඩි 30 පාර
සීග්රයෙන් දියුනු වන හෝමාගම අධ්‍යාපන කේන්ද්‍රයට, High-level සහ Low-level මහා මාර්ගයන්ට ඉතා නුදුරින් පිහිටා ඇත.